New mic Blue Yeti

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,253
    40,957
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Umbalata kohenda mewa? 😆


    tiiLKEl.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,020
    3
    118,571
    113
    Gampaha
    හොඳයි..හොඳයි..

    දැන්, එළියෙ පොල් ගහේ ලවුඩ්ස්පීකරයක් බැඳල අහල පහල උන්ගෙ මවු ගුණ ගී ගයාපං.


    ඊලඟ ත්‍රෙඩ් එක,
    "ඇම්බියුලන්ස් ටුවර් ඉන් පානදුර ටවුන්, උඹලට කොහෙන්ද මෙවුවා.."
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    හොඳයි..හොඳයි..

    දැන්, එළියෙ පොල් ගහේ ලවුඩ්ස්පීකරයක් බැඳල අහල පහල උන්ගෙ මවු ගුණ ගී ගයාපං.

    පොරගෙ ගෙදර ඉස්සරහින් තට්ටයො ගිහින් ඉවරයි 😂

    ඕ...යේ තට්ටයා 🤭😂😂🙄
     
    • Haha
    Reactions: PHBhagya

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    උබ කලිනුත් usb mic එකක් ගත්ත නේද .
    phantom power තියෙන mic එකකුයි audio interface එකකුයි ගනින් .
    ඔය usb ලබ්බවල් වැඩක් නැහැ .
     
    • Like
    Reactions: Rankira and NRTG