Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
NEW MOKE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මතකද උඹල අපි පාරේ තොටේදි පොඩි කාලේ දැකල තියෙන දැනුත් ඉදහිට දකින මිනි මෝක් කාර් එක...

මිනි මෝක් ඔරිජිනල් කාර් එක මිනි කම්පැනි එකෙන් හදල තියෙන්නෙ 1964 ඉදන් 1993 වෙනකන්..

ඔන්න ඊට වසර 20කට පස්සේ 2013දි ඕස්ටේලියන් කම්පැනි එකක් මොක් එක ආපහු හදන්න පටන් ගත්තා

මං මේ මෝක් කාර් එක ගැන ඒ දවස් වල නිවුස් එක දකින කොට හිතුන අනේ මේක ලංකාවටත් ගේනව

නම් මරුනේ කියල... ඔන්න ලංකවෙ ඒජන්ට් කෙනෙක් මේ කාර් එක ලංකාවට ගෙන්නනව දැන්

මාත් ආසවට ගියා බලන්න මේ කාර් එක ගිය සතියෙ එයාලගේ ෂෝ රූම් එකට යුනියන් ප්ලේස් එකේ තියෙන...

මං හිතුවේ මේක ලක්ෂ 20කට අඩුයි වගේනම් මොන ජිල්මාට් එකක් දාල හරි මේක ගන්න  ටහිකෙයි කිව්වලු සින්හලු...  මැනුවල් එකම ලක්ෂ 36.5 කිව්වා, ඔටෝ එක ලක්ෂ 38ක්ලු... මගේ සිහිනය එතනම බොදවෙලා ගියා

ඒත් ඉතින් ඒ වගේ ගානක් වියදම් කරන එක "නතින්" වගේ ඉන්න එලකිරියන්ස්ලත් අපි අතරේ ඉන්න හින්ද (උදා:- fever කරන අය) මේ කාර් එක ගැන විස්තරේ මම ඔයලත් එක්ක ෂෙයර් කරගන්න හිතුවා.. කැමති අය ඉන්නවනම් MOKE International එකේ වෙබ් සයිට්

එකට ගිහින් ( Mokeinternationalඩොට්com) ඒජන්ට්ගෙ විස්තර හොයාගෙන ගිහින් බලන්න...

මොනව උනත් කෙල්ලො වගේ නෙවෙයි ෆොටෝ වල දකින ලුක් එකට වඩා ඇත්ත ලුක් එක පට්ටම ලස්සනයි... ආස හිතනව සදහටම අයිතිකර ගන්න

http://mokeinternational.com/

[QUOTE="Donald Trump, post: 20514815, member: 558240"] [COLOR="Blue"][SIZE="6"][FONT="Arial Black"] මතකද උඹල අපි පාරේ තොටේදි පොඩි කාලේ දැකල තියෙන දැනුත් ඉදහිට දකින මිනි මෝක් කාර් එක... මිනි මෝක් ඔරිජිනල් කාර් එක මිනි කම්පැනි එකෙන් හදල තියෙන්නෙ 1964 ඉදන් 1993 වෙනකන්.. ඔන්න ඊට වසර 20කට පස්සේ 2013දි ඕස්ටේලියන් කම්පැනි එකක් මොක් එක ආපහු හදන්න පටන් ගත්තා මං මේ මෝක් කාර් එක ගැන ඒ දවස් වල නිවුස් එක දකින කොට හිතුන අනේ මේක ලංකාවටත් ගේනව නම් මරුනේ කියල... ඔන්න ලංකවෙ ඒජන්ට් කෙනෙක් මේ කාර් එක ලංකාවට ගෙන්නනව දැන් මාත් ආසවට ගියා බලන්න මේ කාර් එක ගිය සතියෙ එයාලගේ ෂෝ රූම් එකට යුනියන් ප්ලේස් එකේ තියෙන... මං හිතුවේ මේක ලක්ෂ 20කට අඩුයි වගේනම් මොන ජිල්මාට් එකක් දාල හරි මේක ගන්න :P ටහිකෙයි කිව්වලු සින්හලු... :angry: මැනුවල් එකම ලක්ෂ 36.5 කිව්වා, ඔටෝ එක ලක්ෂ 38ක්ලු... මගේ සිහිනය එතනම බොදවෙලා ගියා :baffled::baffled::sorry: ඒත් ඉතින් ඒ වගේ ගානක් වියදම් කරන එක "නතින්" වගේ ඉන්න එලකිරියන්ස්ලත් අපි අතරේ ඉන්න හින්ද (උදා:- fever කරන අය:rofl:) මේ කාර් එක ගැන විස්තරේ මම ඔයලත් එක්ක ෂෙයර් කරගන්න හිතුවා.. කැමති අය ඉන්නවනම් MOKE International එකේ වෙබ් සයිට් එකට ගිහින් ( Mokeinternationalඩොට්com) ඒජන්ට්ගෙ විස්තර හොයාගෙන ගිහින් බලන්න... මොනව උනත් කෙල්ලො වගේ නෙවෙයි ෆොටෝ වල දකින ලුක් එකට වඩා ඇත්ත ලුක් එක පට්ටම ලස්සනයි... ආස හිතනව සදහටම අයිතිකර ගන්න[/FONT][/SIZE][/COLOR][SIZE="6"][FONT="Arial Black"][/FONT][/SIZE] :love::love::yes::cool: [URL="http://mokeinternational.com/"]http://mokeinternational.com/[/URL] [IMG]http://mokeinternational.com/wp-content/uploads/2016/04/blueEdition.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom