New Monitor Unboxing Video!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,930
    1
    100,445
    113
    33
    Kalutara
    කොහොමද කියහන්කෝ ඕකේ වොරන්ටිය ලංකාවට වැලිඩ් වෙන්නේ කියල. අබාන්ස් එකෙන් එහෙම හදල දෙයිද වොරන්ටි කාඩ් එක දුන්නොත්? :oo:
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,161
    4,424
    113
    තරහා අවසර දෙවියනී..ඕකට ලංකාවේ CEB පවර් direct දුන්නොත් උපරිම මාස දේකයි වැඩ ...මෙහෙ පවර් එකේ නොයිස් වැඩී ඔය මොනිටර් එකට ඒ නිසා මොනවා හරි ගැජමැටික් එකක් use කරපන් පවර්ෆිල්ටෙර් කරන්න ...වැඩි විස්තර අබාන්ස් එකේන් අහපන් ..උන් ගේ ඔය මොනිටර් බැජ් එකක්ම ලංකාවට ගෙන්නල්ල ෆේල් උනා..
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,321
    41,176
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    කොහොමද කියහන්කෝ ඕකේ වොරන්ටිය ලංකාවට වැලිඩ් වෙන්නේ කියල. අබාන්ස් එකෙන් එහෙම හදල දෙයිද වොරන්ටි කාඩ් එක දුන්නොත්? :oo:
    Maybe.
    But I took a risk cos u don't get good monitors in SL.
    Risk was worth it cos monitor is perfect!
    Life is short- take the plunge.