Sri numberplate thiyena wahana walata English akuru num plates ganna puluwan kiyanawa aththada meka
2000hen passe eka Junior member Oct 22, 2020 29 25 13 Dec 8, 2020 #1 Sri numberplate thiyena wahana walata English akuru num plates ganna puluwan kiyanawa aththada meka
C CAPITHAN Well-known member Nov 20, 2020 5,454 13,418 113 Dec 8, 2020 #2 ශ්‍රී වාහනේ දීලා වෙන එකක් ගන්න මල්ලි
PHBhagya Well-known member Feb 26, 2020 24,999 3 118,547 113 Gampaha Dec 8, 2020 #3 E නම්බර්ස් තියෙන වාහන දැකල තියෙනව. හැබැයි ඉතින් අතිං වියදම් කරල වාහනේ තියෙන මාකට්එකත් බස්සගන්න ජාතියෙ තේරුමක් නැති වැඩක් Reactions: UKKU PUTHA, TCB Rox, Arumbaya De Almeida and 2 others
E නම්බර්ස් තියෙන වාහන දැකල තියෙනව. හැබැයි ඉතින් අතිං වියදම් කරල වාහනේ තියෙන මාකට්එකත් බස්සගන්න ජාතියෙ තේරුමක් නැති වැඩක්