පෝස්ට් එක හොදනම් කොමන්ට් එකක් නොදා යන්න අමතක කරන්න එපා.රෙප්+ එකකුත් දීල යන්න හොදද.රීපෝස්ට් නම් සොරී
![]()
මේක දැක්කාම මං දන්න යාලුවෙක් ව මතක් වුනා..
ඒයාගේ ගෙදරෙත් මෙහෙමයි තියාගෙන ඉන්නේ..![]()
නෑ.............. නියමයිනෙ.හැබයි ඉතින් කේසින් එකක් නැති නිසා කූල් එක නම් හොදට ඇති



ඔව්...
මොනවා වුනත්.. රැට මියෙක්, කැරපොට්ටෙක්, හුනෙක් වත් සෙට් වුනෝතින් මේකේ හොද දේවල් ටිකක් බලා ගන්න තිබ්බා..
ඒ හින්දා මං කිව්වා කෙසින් එකක් දා ගන්න කියලා..![]()

.හැබැයි ඉතින් කැරපොත්තෙක් මීයෙක් එහෙම processor Fan එකට සෙට් උනොත් අහුවෙන එකාගෙ කෑලි හොයගන්න වෙන්නෙ නැහැ
.හැබැයි ඉතින් මීයන්ගෙන්,කැරපොත්තන්ගෙන් ගැලවෙන්නනම් අර විදියට තිබ්බත් කමක් නැහැ වගේ..

මගේ යාළුවෙකුත් ඔය වගේම කේසින් නැතුව බෝඩ් එක විතරක් තියාගෙන ඉන්නවා...
නියම කේසින් ටික,


කේසින් එක නැතුව තියනකොට කූල් එක නම් හොදට තියනවා.....![]()

හ්ම්ම් ඒක හොදයි.හැබැයි ඉතින් කැරපොත්තෙක් මීයෙක් එහෙම processor Fan එකට සෙට් උනොත් අහුවෙන එකාගෙ කෑලි හොයගන්න වෙන්නෙ නැහැ
.හැබැයි ඉතින් මීයන්ගෙන්,කැරපොත්තන්ගෙන් ගැලවෙන්නනම් අර විදියට තිබ්බත් කමක් නැහැ වගේ..
![]()

නෑ, මචන්, ඒ හින්දා ම නෙවෙයි..
කැරපොට්ටන්ගේ තියෙන ඇසිඩ් වගේ තියෙන ද්‍රාවණය මව්පුරවට හොද නෑ, ඒ වගේම අපේ කරුමේට හුනෙක් වත් ජරා කලා නම්..
කාට ගිහිල්ලා කියන්න ද..
ඒ හින්දා මං කිව්වා කෙසින් එක්ක දා ගන්න කියලා..
ඔව් ඔව්, හුලන් වදිනවානේ![]()

ඔව් ඔව් ලොකු ලොකු කූලින් ෆෑන් වලට ගෙවන ගානත් ඉතුරුයි


