chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    PC එකක් එසේම්බල් කර ගන්න ඕනේ
    මේවා තමයි ඕන දේවල්
    මේකට add කරගන්න හෝ change කරගන්න ඕන දේවල් මොනාද?
    Main purpose එක 3D animation හදන්න

    හොඳ shop එකකුත් ඕනේ මේ ටික ගන්න:rolleyes::rolleyes::rolleyes:

    MB : Asus Prime Z270-K 28,500.00
    CPU : Intel Core i7 7700K
    4.2-4.5Ghz 4-core/8-thread Processor 53,500.00
    RAM : Corsair Vengeance LPX 32GB (2x16GB)
    DDR4 3200MHz Kit 57,500.00
    GPU : Asus Geforce GTX 1050Ti Strix
    4GB GDDR5 34,500.00
    HDD : Western Digital Blue 1TB 7200RPM
    SATA 6Gbps 8,500.00
    PSU : Corsair VS550 550W 80+ 9,500.00
    Case : Cooler Master MasterBox 5 12,000.00

    Total 204,000.00

    Monitors

    Samsung C27F390FHW 27" Curved LED Backlit
    Freesync Gaming Monitor (1920x1080) 37,500.00
    AOC 23" IPS LED i2369VM FRAMELESS 1080P
    (DP+HDMI+VGA) (3Y) 23,000.00
     
    • Like
    Reactions: LazyLizard

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    Main purpose එක 3D animation නං GPU එකට 34,000 ක් මදි වගේ නැද්ද ලක්ෂ දෙකක බජට් එකකින් :oo:

    pc එකට 200K වගේ තමයි යන්න පුළුවන්
    monitors 2ක් ගන්නත් ඕනේ
    මොනවද recommend කරන VGA ?
     

    gnome89

    Well-known member
  • Mar 21, 2009
    2,203
    127
    63
    OEP
    AMD Ryzen 7 1700 8-core/16-thread
    Asus Prime B350-PLUS

    85875.png
    85876.png
    85879.png
     
    • Like
    Reactions: chika009

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    PC එකක් එසේම්බල් කර ගන්න ඕනේ
    මේවා තමයි ඕන දේවල්
    මේකට add කරගන්න හෝ change කරගන්න ඕන දේවල් මොනාද?
    Main purpose එක 3D animation හදන්න

    හොඳ shop එකකුත් ඕනේ මේ ටික ගන්න:rolleyes::rolleyes::rolleyes:

    MB : Asus Prime Z270-K 28,500.00
    CPU : Intel Core i7 7700K
    4.2-4.5Ghz 4-core/8-thread Processor 53,500.00
    RAM : Corsair Vengeance LPX 32GB (2x16GB)
    DDR4 3200MHz Kit 57,500.00
    GPU : Asus Geforce GTX 1050Ti Strix
    4GB GDDR5 34,500.00
    HDD : Western Digital Blue 1TB 7200RPM
    SATA 6Gbps 8,500.00

    PSU : Corsair VS550 550W 80+ 9,500.00
    Case : Cooler Master MasterBox 5 12,000.00

    Total 204,000.00

    Monitors

    Samsung C27F390FHW 27" Curved LED Backlit
    Freesync Gaming Monitor (1920x1080) 37,500.00
    AOC 23" IPS LED i2369VM FRAMELESS 1080P
    (DP+HDMI+VGA) (3Y) 23,000.00

    HDD nathuwama hari eth ekkama SSD ekak ganin. OS gahannawath
     
    Last edited:
    • Like
    Reactions: chika009

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    Cache Memory තියන්න අඩු ගානේ 240GB SSD එකක් ගහන්න File System එකත් එක්ක. overclock කරලා දාගන්න පුලුවන්නම්
     
    • Like
    Reactions: chika009

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    pc එකට 200K වගේ තමයි යන්න පුළුවන්
    monitors 2ක් ගන්නත් ඕනේ
    මොනවද recommend කරන VGA ?
    තඩි මොනිටර් දෙකක් එක්ක 3D වැඩ කරන එකේ, අනික් ඒවත් හොඳම ඒවා දාල තියෙන එකේ 1050 එක නිකන් මදි වගේ නැද්ද :oo: 1060 , නැත්තං 9xx සිරිස් එකේ උඩම ඒවත් දැන් ගණන් බැහැල ඇති. :yes:
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Rendering wage wada nam Ryzen thama puthe Gaming Performance walath loku wenasak na :yes::yes::yes::yes:
    Price ekath adui umbata proc ta yana ganen sahenna ithuru karaganna puluwan ... mehe badu thiyenawada danne habai
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    pc එකට 200K වගේ තමයි යන්න පුළුවන්
    monitors 2ක් ගන්නත් ඕනේ
    මොනවද recommend කරන VGA ?

    NVIDIA Quadro or AMD FirePro hari daganin 3D animation wage karawanam.
    Geforce walata wada efficient me wada walata.

     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    AMD Ryzen 7 1700 8-core/16-thread
    Asus Prime B350-PLUS

    meka hondai eth gaana thamai awla

    85875.png
    85876.png
    85879.png
    thanks
    uba overclock karan ne naththm oya board eka wadak naa, H270 ekak dapan. AMD rx 480 eka hodai vga ekata.
    kattiyama kiuwa amd gana mama balannam ekakata yanna thanks
    I'd go with AMD Ryzen. 8 Core possessor is better for rendering work.
    8 core is good bt price is :angry::angry::angry:
    thanks
    GTX 1080 TI
    thanks
    price is very high

    rep added for all:love::love::love::love: