New Phone - Help

amila_perera

Member
Oct 12, 2011
881
75
0
මචන් brand new phone එකක් 1st time කොච්චර වෙලා charge කරන්න ඕනෙද? 4 hours ද? phone eka dialog i35 :)
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන් brand new phone එකක් 1st time කොච්චර වෙලා charge කරන්න ඕනෙද? 4 hours ද? phone eka dialog i35 :)
    charging complete කියලා වැටෙනකං චාජ් කලා නං ඇති.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    charging complete කියලා වැටෙනකං චාජ් කලා නං ඇති.

    ඔව් දැන් ඉස්සර වගේ පැය ගණන් ගහන්න ඕන නැ
    දැන් අලුත් බැටරි වල ඒ සීන් නැ