මචන්ලා.....අලුත් phone එකකට යන්න කියල බැලුවෙ. හැබැයි ගන්න හිතාගෙන ඉන්නෙ Softlogic එකෙන් ගෙවීමේ ක්‍රමයට. මේවා තමා බැලුවෙ.
ඉතින් තෝරගන්න උදව්වක් දෙන්න පුලුවන් නම් අගය කොට සලකනවා. හේතුවත් කියන්න පුලුවන් නම් වටිනවා.
ස්තූතියි.

ඉතින් තෝරගන්න උදව්වක් දෙන්න පුලුවන් නම් අගය කොට සලකනවා. හේතුවත් කියන්න පුලුවන් නම් වටිනවා.
ස්තූතියි.

Last edited: