New Punching Bag

thushana

Well-known member
  • Jun 19, 2010
    10,104
    5,974
    113
    එකපාරයි පයින් ගහන්නේ තොගේ තාප්පෙත් එක්කම කඩාගෙන වැටෙන්න.
     
    • Haha
    • Like
    Reactions: skymicro and wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,756
    113
    ලංකාවේ.. ලංකාවේ
    පන්චින් බෑග් එකක් ගත්තාට අර එල්ලන්න හදපු යකඩේ ඇන්ටිකොරෝසිව් පේන්ට් සම්පුර්ණයෙන් ගාන්න සල්ලි නැහැ.... :-)
    දොරට ලොක් එකක් දාගන්න සල්ලි නෑ කොන්ඩි පට්ටමක් තියෙන්නේ.....
    තාප්පේ හිලක්...... හැක.... හැක.... හැක.....
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,079
    25,170
    113
    Screenshot_20201124_165809.jpg


    Lock of the century
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    පන්චින් බෑග් එකක් ගත්තාට අර එල්ලන්න හදපු යකඩේ ඇන්ටිකොරෝසිව් පේන්ට් සම්පුර්ණයෙන් ගාන්න සල්ලි නැහැ.... :-)
    දොරට ලොක් එකක් දාගන්න සල්ලි නෑ කොන්ඩි පට්ටමක් තියෙන්නේ.....
    තාප්පේ හිලක්...... හැක.... හැක.... හැක.....
    :lol:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,705
    39,403
    113
    Homagama
    Umbalata kohenda mewa ponnayo? :P

    W1kMEHj.jpg

    ඇයි මේක තිබ්බා කියලා තොට සතර මහා නිදානේ පහල උනාද? කරස් බරස් දඩබඩෝස් ගාලා බයිසෙප් ට්‍රයිසෙප් අතපලාගෙන ආවාද? අඩුම ගානේ තොගේ අරිෂස් අමාරුව වත් හරිගියාද?

    නැනේ නැනේ නැනේ.

    අනේ පලැන් බං යන්ට.

    එන ගංවතුරට දොර හරස් කරන්න තියාගනින් ඕක පරිස්සම් කරලා