New SLT 4G Postpaid packages to compete with Starlink :P

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    SLT එකෙක් තමා කිව්වේ :P:P:P

    Packages ටික at least කලින් තිබ්බ ඒවාට වඩා shape, Starlink එකෙන් ගේම ඉල්ලිල්ල කෙසේ වෙතත් :yes::yes::yes:

    1290 එක trial කරනවා, Total bill with tax ~1900
    Bonus data 15gb per month හම්බෙනවා.
    12pm -7am free data
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,027
    25,313
    113
    Fantasy
    SLT එකෙක් තමා කිව්වේ :P:P:P

    Packages ටික at least කලින් තිබ්බ ඒවාට වඩා shape, Starlink එකෙන් ගේම ඉල්ලිල්ල කෙසේ වෙතත් :yes::yes::yes:

    1290 එක trial කරනවා, Total bill with tax ~1900
    Bonus data 15gb per month හම්බෙනවා.
    12pm -7am free data
    Kawada idanda active karagnna puluwan
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,700
    1
    2,073
    113
    SLT එකෙක් තමා කිව්වේ :P:P:P

    Packages ටික at least කලින් තිබ්බ ඒවාට වඩා shape, Starlink එකෙන් ගේම ඉල්ලිල්ල කෙසේ වෙතත් :yes::yes::yes:

    1290 එක trial කරනවා, Total bill with tax ~1900
    Bonus data 15gb per month හම්බෙනවා.
    12pm -7am free data
    1900 wenne kohomada bn tax ekka. math use karanne okama thamai.

    1290 * (123.5/100) = 1593.15 (tax rate 23.5%)
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    885
    493
    63
    Homagama
    ඕක CA Activated නෑ. ගන්නවා නන් මොබිටෙල් එක ගන්න. මම ප්‍රීපේඩ් පාවිච්චි කරනවා. තව දවසට 5Gb පැකේජ් එකක් තියෙනවා ඒක වාසියි.
    IMG_20251006_114858.jpg
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    205
    174
    43
    ඕක CA Activated නෑ. ගන්නවා නන් මොබිටෙල් එක ගන්න. මම ප්‍රීපේඩ් පාවිච්චි කරනවා. තව දවසට 5Gb පැකේජ් එකක් තියෙනවා ඒක වාසියි.
    View attachment 257493
    මොබිටෙල් hbb කියලා එකක් නෑ. උබ මේ හැමතැනම ෂෙයා කරන එක SLT SIM එකක්. 5GB daily එකත් SLT. උන්ගේ CA enable කරන්නේ පැකේජ එකින් එකට. ගොඩක් පැකේජ් වලට නෑ. CA enable වුණත් වැඩක් නෑ ගොඩක් මොබිටෙල්, slt ටවර් වල CA නැති නිසා.

    SLT එකෙක් තමා කිව්වේ :P:P:P

    Packages ටික at least කලින් තිබ්බ ඒවාට වඩා shape, Starlink එකෙන් ගේම ඉල්ලිල්ල කෙසේ වෙතත් :yes::yes::yes:

    1290 එක trial කරනවා, Total bill with tax ~1900
    Bonus data 15gb per month හම්බෙනවා.
    12pm -7am free data
    මේවා ඇවිල්ල මාස ගාණක් වෙනවා. starlink නිසා නෙවෙයි. උන්ට ලේසි නිසා වෙනස් කරලා තිබ්බේ.
    ------ Post added on Oct 7, 2025 at 5:34 AM
     
    • Like
    Reactions: msan

    SudaW

    Well-known member
  • May 1, 2025
    365
    273
    63
    ඔය packages ටික ඇවිත් සෑහෙන කල් දැන්. කලින් තිබුන Data Time & Night Time Packages අයින් කරල දැන්. Anytime packages විතරයි දැන් තියෙන්නෙ.
     
    • Like
    Reactions: Nelza and msan