New SLT 4G Postpaid packages to compete with Starlink :P

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    897
    495
    63
    Homagama
    මොබිටෙල් hbb කියලා එකක් නෑ. උබ මේ හැමතැනම ෂෙයා කරන එක SLT SIM එකක්. 5GB daily එකත් SLT. උන්ගේ CA enable කරන්නේ පැකේජ එකින් එකට. ගොඩක් පැකේජ් වලට නෑ. CA enable වුණත් වැඩක් නෑ ගොඩක් මොබිටෙල්, slt ටවර් වල CA නැති නිසා.
    නෑ 2024 ඉඳන් TDD (hbb) දෙනවා මොබිටෙල් සිම් වල. මම වෙන ත්‍රෙඩ් එකක දැම්මා මගේ රවුටරයේ CA activate වෙලා තියෙනවා Mobitel සිම් එකට. ඒත් ටෙලිකොම් එකට එන්නේ නෑ. උපරිම වේගෙ 25 Mbps. Mobitel එකේ 40+ වේගයක් එනවා.

    img_20251006_223809-jpg.257497
     
    • Haha
    Reactions: shepard1500

    shepard1500

    Active member
  • Apr 9, 2025
    205
    174
    43
    නෑ 2024 ඉඳන් TDD (hbb) දෙනවා මොබිටෙල් සිම් වල. මම වෙන ත්‍රෙඩ් එකක දැම්මා මගේ රවුටරයේ CA activate වෙලා තියෙනවා Mobitel සිම් එකට. ඒත් ටෙලිකොම් එකට එන්නේ නෑ. උපරිම වේගෙ 25 Mbps. Mobitel එකේ 40+ වේගයක් එනවා.

    img_20251006_223809-jpg.257497
    TDD කියන්නේ technology එක අනුව frequency බෙදලා තියෙන වර්ග වලින් එකක් විතරයි. මොබිටෙල්(2023), ඩයලොග් මොබයිල්(2021), එයාටෙල්(2021) TDD B41 තියෙනවා. මොබිටෙල් රව්ටර් දෙන එක නතර කළේ 2021 january. උන්ගේ කම්පැණි වලින් slt විතරයි රව්ටර් දෙන්නේ. ඒවා මොබිටෙල් නෙට්වර්ක් එකට access කරන්න පුළුවන් විදියට හදලා තියෙනවා.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,883
    11,919
    113
    nothing unlimited.....always the same shit . these fellows cant give anything unlimited
    Lankawe unta maseta $50 gewanna ba..
    Ape unta ona monthly $5 wage gewala eken family ekama uparima use ekak ganna..
    Ethakota night time unlimited, day time limited wage package thama possible..

    Salli nathi kamatath wada godak un oya $5 gewannath kamathi na, ekai $0.5 monthly wage unlimited social media package godak popular..
     
    Last edited:

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,394
    2,778
    113
    නෑ 2024 ඉඳන් TDD (hbb) දෙනවා මොබිටෙල් සිම් වල. මම වෙන ත්‍රෙඩ් එකක දැම්මා මගේ රවුටරයේ CA activate වෙලා තියෙනවා Mobitel සිම් එකට. ඒත් ටෙලිකොම් එකට එන්නේ නෑ. උපරිම වේගෙ 25 Mbps. Mobitel එකේ 40+ වේගයක් එනවා.

    img_20251006_223809-jpg.257497
    uuid=652D22C2-4924-4AC7-AAFE-560C94C6FD00&code=001&library=3&type=1&mode=1&loc=true&cap=true.png


    මමත් රෝමින් දාලා මොබිටෙල් කනෙක්ට් කරලා තියෙන්නේ. speed හොදයි
     
    • Like
    Reactions: Rhapscallion

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,801
    11
    3,359
    113
    පොඩ්ඩක් කියන්න දැං ඉස්සර තිබ්බ 1000ට අඩු පැකේජස් නැද්ද . ඉස්සර තිබ්බ ස්ටුඩන් පැකේජ් එක එහෙම දැ‍‍ං නැද්ද .
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,479
    16,274
    113
    Fiber eke web family plus eka mukuth wenne naha? 40gb wenuwata 60gb wath unanam shape. 🥴 Rata unlimited ekanam patta watinawa
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,102
    113
    Gotland
    මං හූච් පාවිච්චි කළා සති දෙකක වගේ ඉඳන් හූච් මිල ඉහල දාල ස්ටාර ලින්ක් වලට බයේ