New Smilies !

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    demma eth tama no answer :sorry:

    smilies විතරක් නෙවේ !
    forum එකත් දැන් පරණ වැඩී ! අලුත් forums වල comments systems ෆට්ට ! :)

    elakiri rock කරලා ගන්න වෙයි !

    මෙච්චරයි හොද site එකකට කියල තියෙන්නේ !

    අඩේ අලුත් ඒවගේ comment එකක් post කරාම page ඒක reloadවෙන්නෙ නැතුව post වෙනවා ! ෆට්ට ! :)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    smilies විතරක් නෙවේ !
    forum එකත් දැන් පරණ වැඩී ! අලුත් forums වල comments systems ෆට්ට ! :)

    elakiri rock කරලා ගන්න වෙයි !

    මෙච්චරයි හොද site එකකට කියල තියෙන්නේ !

    අඩේ අලුත් ඒවගේ comment එකක් post කරාම page ඒක reloadවෙන්නෙ නැතුව post වෙනවා ! ෆට්ට ! :)
    :yes::yes::yes::yes::yes:
    සිරාවටම ඇඩ්මින් මේ ගැන වහාම අවධානය ගන්න ඕනි කියලයි මං හිතන්නේ
    නැතිනම් යන එන උන්ට තව කල් යන්න කලින් බෝරිං වෙයි
    දැනටමත් ගොඩක් උන්ට බෝරිං වෙලා ඉවරයි මේක
    අලුත් යමක් නැතිව දැන් කාලෙක ඉදන් එලකිරි වේලෙනෙවා:sorry:
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    :yes::yes::yes::yes::yes:
    සිරාවටම ඇඩ්මින් මේ ගැන වහාම අවධානය ගන්න ඕනි කියලයි මං හිතන්නේ
    නැතිනම් යන එන උන්ට තව කල් යන්න කලින් බෝරිං වෙයි
    දැනටමත් ගොඩක් උන්ට බෝරිං වෙලා ඉවරයි මේක
    අලුත් යමක් නැතිව දැන් කාලෙක ඉදන් එලකිරි වේලෙනෙවා:sorry:

    adminwa gedarin elawalaalu ban.ekayi :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :yes::yes::yes::yes::yes:
    සිරාවටම ඇඩ්මින් මේ ගැන වහාම අවධානය ගන්න ඕනි කියලයි මං හිතන්නේ
    නැතිනම් යන එන උන්ට තව කල් යන්න කලින් බෝරිං වෙයි
    දැනටමත් ගොඩක් උන්ට බෝරිං වෙලා ඉවරයි මේක
    අලුත් යමක් නැතිව දැන් කාලෙක ඉදන් එලකිරි වේලෙනෙවා:sorry:

    :yes::yes::yes:
    කෝ අපේ gt අයියා !
    :sorry::sorry::sorry:
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    girl_cool.gif
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    හතරැස් ස්මයිල්ස් තියෙන ලංකාවේ එකම සයිට් එක එළකිරි

    :yes::yes::D:D:cool::cool:;);):):)