New Song by Charitha Attalage

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    පුංචි අත්තටු - Let Them Fly

    ♪ Performed by - Ridma Weerawardena
    ♪ Music Composed & Produced By Charitha Attalage
    ♪ Music Programmed & Arranged By Charitha Attalage & Iclown @ Deverb Studios
    ♪ Lyrics - Chandrasena Thalangama | Charitha Attalage | Kishawn

    EKTwOqxUUAAdBH1

    76901736_3144606485565750_4658589956107665408_o.jpg
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,136
    4,413
    113
    මමත් කිහිප තැනකම දැක්ක චරිත ගේ music ගැන දාල තියනවා මම නම් කියන්නේ මෙහෙ අනාත සින්ඝලයෝ පොරව ඔවරේට් කරනවා ...පොර නෝමල් බේසික් ඉලෙක්ට්‍රොනික සංගීත කාරයෙක් like iraj nothing special
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,169
    18,779
    113
    අදාල නෑනේ
    මමත් කිහිප තැනකම දැක්ක චරිත ගේ music ගැන දාල තියනවා මම නම් කියන්නේ මෙහෙ අනාත සින්ඝලයෝ පොරව ඔවරේට් කරනවා ...පොර නෝමල් බේසික් ඉලෙක්ට්‍රොනික සංගීත කාරයෙක් like iraj nothing special

    I have the same feeling
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,969
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    මමත් කිහිප තැනකම දැක්ක චරිත ගේ music ගැන දාල තියනවා මම නම් කියන්නේ මෙහෙ අනාත සින්ඝලයෝ පොරව ඔවරේට් කරනවා ...පොර නෝමල් බේසික් ඉලෙක්ට්‍රොනික සංගීත කාරයෙක් like iraj nothing special

    මේකයි මචන් එක් එක්කෙනාගෙ ආසාවල් වෙනය්.. ඉතින් චරිතලාගෙ සින්දු වලට ආස අය ඉන්නවා. ඒ වගේම වෙන අයගෙ සින්දු වලට ආස අයත් ඉන්නවා.. චරිත හයි ලයිට් වෙලා ඉන්නෙ එයාලගෙ වැඩ ඉන්ටෙර්නෙට් එක බේස් කරගෙන කරන නිසා.. ඉන්ටෙර්නෙට් එක යූස් කරන්නෙ තරුන අය...එයාලා ස්වභාවයෙන්ම එනර්ජටික් සින්දු වලට කැමතින්... ඒ වගේම එලෙක්ට්‍රොනික් සවුන්ඩ්ස් වලටත් කැමතියි.අපි හිතමු මේ කොටස මිලියනයයි කියලා..තව මිලියන 10 ක් ඉන්නවා වෙන සින්දු වලටත් කැමති.. අවසානයට මම දකින් විදිහට නම් චරිත ඇත්තටම දක්ෂයෙක්
    නමුත් මම එයාගෙ හැම සින්දුවටම ආස නෑ...ඒකත් කියන්න ඕනෙ.. උදාහරන ගත්තොත, ගලන ගඟ, මොන ආලවන්ත කම් දෝ, කුවේනි, හීන මකා,රාධාවනී,මහාමායා,නාඩගම් ගීය වගේ සින්දුවලට ආසයි..තව එකක්.. ප්‍රොඩියුසර් කෙනෙකුට (විශේශයෙන්ම ප්‍රොෆෙශනල් කෙනෙකුට හැම වෙලේම ලස්සන සින්දු කියලා කරන්න බෑ.. මොකද එයාලට කාලසටහනක් තියනවා.. අනික් එක අලුතින් සින්දුවක් කෙරුවොත් අහන අය ඒ සින්දුව, අනික්වට කම්පෙයා කරනවා..තවත් එකක් තමා එකම සින්දුවේ ගොඩක් කල් හිටොයොත් ඒ ප්‍රොජෙක්ට් එක එපා වෙනවා ඔය වගේ හේතු තියනවා..
    :)
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඉරාජ්ගේ සින්දු එක්ක බලද්දී අහසට පොලව වගේ මුගේ ඒවා. ඉරාජ් ඉස්සර නං ලස්සන සින්දු කළා . දැන් නං තනිකර වෙනම සබ්ජෙක්ට් එකක් යන්නේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,236
    22,710
    113
    මමත් කිහිප තැනකම දැක්ක චරිත ගේ music ගැන දාල තියනවා මම නම් කියන්නේ මෙහෙ අනාත සින්ඝලයෝ පොරව ඔවරේට් කරනවා ...පොර නෝමල් බේසික් ඉලෙක්ට්‍රොනික සංගීත කාරයෙක් like iraj nothing special

    I have the same feeling

    උබල හොදයි කියන artist ල කියපන් බලන්න?