නාඩගම්_ගීය

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මට මේ ගීය අහන්න ලැබුනේ Facebook එකේ සැරිසරද්දි. බුද්ධික පෙරේරා කියලා ගොඩක් අය දන්න, සජීව ප්‍රසංග වලත් Dell Studio එකෙත් lead Guitar play කරන කෙනෙක් තමයි මේක share කරලා තිබුනේ...

    මේ ගීතයෙ Music Arrangements ගොඩක් ලස්සනයි කියලා
    මට හිතුන නිසා කිරියෙ කට්ටිය එක්ක බෙදාගන්න හිතුනා...




    Vocals - Ridma Weerawardena
    Music & Melody - Charitha Attalage
    Lyrics - Chandrasena Thalangama
    Aco. Guitar and Mandolin - Buddhika Perera
    Flute - Nuwan Balasooriya
    Maddale - Sanjaya
    Pedal Steel - Rohan
    Bass - Prashantha
    Mixing & Mastering - Charitha Attalage
    Artwork - Ravi Jay

    මේ බුද්ධිකගෙ අයියගෙ වැඩ..
     
    Last edited: