New Sri lankan player

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    facebookiyen issuwe. kastiyath ekka share karaganna hithuwa :rofl::rofl::rofl::rofl:

    1545897_616361345114691_4386259866563420254_n.jpg
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අනිත් උන්ගෙ නමුත් දාපන් උබ ඔහොම හිතනවානම් දෝනියා අජිකියා ශර්මා ඔය මොන මගුලත්ක්වත් නිසා නෙමෙ අපි දින්නෙ අපෙ උන් සුපිරියට බෝල් කර නිසා උන්ගෙ බැරියාව කියා ගන්න එකෙක්ට විතරක් වැරදිම් පටවනවා අපි119ක් ගහලා නිවුසිලන්ඩ් ලාව 60 ට කැඩුවෙ එහෙනම් උන් ඔය තරම් වැඩ්ඩොනම් උන්ටත් තිබුනානෙ අපිව අඩුම තරමෙ 125 කටවත් කඩන්න
     
    • Like
    Reactions: nipun.max

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    අනිත් උන්ගෙ නමුත් දාපන් උබ ඔහොම හිතනවානම් දෝනියා අජිකියා ශර්මා ඔය මොන මගුලත්ක්වත් නිසා නෙමෙ අපි දින්නෙ අපෙ උන් සුපිරියට බෝල් කර නිසා උන්ගෙ බැරියාව කියා ගන්න එකෙක්ට විතරක් වැරදිම් පටවනවා අපි119ක් ගහලා නිවුසිලන්ඩ් ලාව 60 ට කැඩුවෙ එහෙනම් උන් ඔය තරම් වැඩ්ඩොනම් උන්ටත් තිබුනානෙ අපිව අඩුම තරමෙ 125 කටවත් කඩන්න

    Completly agreed bn. uge kisi waraddak na. meka patta joke eka nisa share kare :):):)
     
    • Like
    Reactions: kputha

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොනා වුනත් ඉන්දියාව කියන්නෙ මහ කුප්ප රටක් බං.. උන්ට හරි ඉක්මනට අතීතය අමතක වෙනවා.. :( ඒ අතින් අපේ රට පට්ට.. අපේ උන් පැරදිලා ආවත් පාවඩ දාලා පිළිගන්නෙ.. බැනුමක් දෙකක් තමා උපරිම ඉතිං..
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    අනිත් උන්ගෙ නමුත් දාපන් උබ ඔහොම හිතනවානම් දෝනියා අජිකියා ශර්මා ඔය මොන මගුලත්ක්වත් නිසා නෙමෙ අපි දින්නෙ අපෙ උන් සුපිරියට බෝල් කර නිසා උන්ගෙ බැරියාව කියා ගන්න එකෙක්ට විතරක් වැරදිම් පටවනවා අපි119ක් ගහලා නිවුසිලන්ඩ් ලාව 60 ට කැඩුවෙ එහෙනම් උන් ඔය තරම් වැඩ්ඩොනම් උන්ටත් තිබුනානෙ අපිව අඩුම තරමෙ 125 කටවත් කඩන්න

    මොනා වුනත් ඉන්දියාව කියන්නෙ මහ කුප්ප රටක් බං.. උන්ට හරි ඉක්මනට අතීතය අමතක වෙනවා.. :( ඒ අතින් අපේ රට පට්ට.. අපේ උන් පැරදිලා ආවත් පාවඩ දාලා පිළිගන්නෙ.. බැනුමක් දෙකක් තමා උපරිම ඉතිං..

    :yes::yes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අනිත් උන්ගෙ නමුත් දාපන් උබ ඔහොම හිතනවානම් දෝනියා අජිකියා ශර්මා ඔය මොන මගුලත්ක්වත් නිසා නෙමෙ අපි දින්නෙ අපෙ උන් සුපිරියට බෝල් කර නිසා උන්ගෙ බැරියාව කියා ගන්න එකෙක්ට විතරක් වැරදිම් පටවනවා අපි119ක් ගහලා නිවුසිලන්ඩ් ලාව 60 ට කැඩුවෙ එහෙනම් උන් ඔය තරම් වැඩ්ඩොනම් උන්ටත් තිබුනානෙ අපිව අඩුම තරමෙ 125 කටවත් කඩන්න

    එකෙන්ම මචන් :):)
    මුන් මේ පරජය බාරගන්නේ නැතිව :P:P
    එක එකාට ඇගිල්ල දික් කරගන්නවා කාලකන්නි :angry::angry: