New Sri Lankan Variant of Coronavirus?

Sen-lu

Well-known member
  • ඕකුන් හරියට ගොසිප් චැනල්එකක් වගේ. තවම ඔහොම දෙයක් confirm වෙලත් නෑ නෙ. මුං 100% confirm වගේ කිව්වට. ඉන්දියන් එවුන්ගේ මනසිකත්වෙ වෙන අතකට ගෙනියන්න කරන පොඩි try එකක් වගේ. මුං මෝධිගෙ කුණු හෝදන ලොන්ඩ්‍රියක් නේද?
     
    • Like
    Reactions: NRTG and hodakolla