New Start-up

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,442
    4,857
    113
    හුත්තො ස්ටාටප් එකක් කරන්න ඕනද json converter, word counter හදන්න

    ජීවිතේට කෝඩ් එකක්අල්ලපු නැති එවුන් වයිබ් කෝඩ් කරන්න අරගෙන එපා වෙලා හුත්තො තියෙන්නෙ
    සයිට් එකක් අටව ගත්තා ගමන් මේකෙ දාන්න එපා
    මේකෙ එවුන් ඕව දැකලා තියෙන්නෙ
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,836
    9,986
    113
    හුත්තො ස්ටාටප් එකක් කරන්න ඕනද json converter, word counter හදන්න

    ජීවිතේට කෝඩ් එකක්අල්ලපු නැති එවුන් වයිබ් කෝඩ් කරන්න අරගෙන එපා වෙලා හුත්තො තියෙන්නෙ
    සයිට් එකක් අටව ගත්තා ගමන් මේකෙ දාන්න එපා
    මේකෙ එවුන් ඕව දැකලා තියෙන්නෙ
    Ane pako ubala atha daruwo api code karaddi

    https://web.archive.org/web/20140208013247/http://thaweesha.com/
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,721
    2,699
    113
    හුත්තො ස්ටාටප් එකක් කරන්න ඕනද json converter, word counter හදන්න

    ජීවිතේට කෝඩ් එකක්අල්ලපු නැති එවුන් වයිබ් කෝඩ් කරන්න අරගෙන එපා වෙලා හුත්තො තියෙන්නෙ
    සයිට් එකක් අටව ගත්තා ගමන් මේකෙ දාන්න එපා
    මේකෙ එවුන් ඕව දැකලා තියෙන්නෙ
    සිරාවට. වදුරට දැලි පිහිය අහු උනා වගේ තමා
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,640
    8,470
    113
    35
    Spain
    මම මුල්ම program එක ලිව්වේ 2000 දී.. windows 98 machine එකක

    මුල්ම site එක host කළේ 2004 දී
    ඒ කාලේ අපි පැස්කල් වලින් පටන් ගත්තේ, ඊටපස්සේ C , එතකොට ජාවා අලුතෙන් ආපු එකක්.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,442
    4,857
    113
    ඒ කාලේ අපි පැස්කල් වලින් පටන් ගත්තේ, ඊටපස්සේ C , එතකොට ජාවා අලුතෙන් ආපු එකක්.
    මම මුලින් BASIC ඊළඟට Pascal

    මම පලවෙනි switch loop එක HTML වලින් ලිවුවෙ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,640
    8,470
    113
    35
    Spain
    මම මුලින් BASIC ඊළඟට Pascal
    මන් බේසික් කලේ නැහැ, අපේ අක්කා නම් එකත් කරලා තියෙනවා. ඊටපස්සේ ෆෝට්‍රාන් කළා. මගේ ගාව තවම ඒ නෝට්ස් තියෙනවා.
     
    • Like
    Reactions: Ldy

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,442
    4,857
    113
    අනෙ අයිය මං දැනං හිටියෙ නැහැ 2013දි අයියා වෙබ් සයිට් හැදුව කියලා

    හුත්තො මං කෝඩ් කරන්න පටං ගනිපු කාලෙ තෝ තොගෙ අප්පොච්චිගෙ ඇටේ වත් ඉන්න නැතිව ඇති
     
    • Haha
    Reactions: Inigo Montoya

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,536
    9,550
    113
    මේකෙ ඉන්න උන් Ada එක්ක එහාපැත්තෙ හිටපු උන්ද කියල හිතෙනවා.

    Chris Farley Wow GIF
     
    • Love
    Reactions: Inigo Montoya

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,131
    4,361
    113
    36
    මම පලවෙනි switch loop එක HTML වලින් ලිවුවෙ
    ඒක නම් හිතාගන්න පුළුවන් බං උඹේ post දැක්ක ම
    පදක්කමක් සම්මානයක් එහෙම හම්බුනේ නැද්ද

    මන් බේසික් කලේ නැහැ, අපේ අක්කා නම් එකත් කරලා තියෙනවා. ඊටපස්සේ ෆෝට්‍රාන් කළා. මගේ ගාව තවම ඒ නෝට්ස් තියෙනවා.
    NP විජේසේකර මහත්තයාගේ පොත් එහෙම ගත්තා ද
    ------ Post added on Jun 6, 2026 at 2:25 PM
     
    • Love
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,640
    8,470
    113
    35
    Spain
    ඒක නම් හිතාගන්න පුළුවන් බං උඹේ post දැක්ක ම
    පදක්කමක් සම්මානයක් එහෙම හම්බුනේ නැද්ද

    NP විජේසේකර මහත්තයාගේ පොත් එහෙම ගත්තා ද
    ------ Post added on Jun 6, 2026 at 2:25 PM
    ඔවු ඒවත් ගත්තා, විජය පරිගණක සඟරාවෙන් කියෙව්වා.
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,131
    4,361
    113
    36
    උඩ උන් වලියක්.
    උබලා මේ පලවෙනියට කෝඩ් කරපු එක කියනවා. චාර්ල්ස් බැබේජ්ට ඉගෙන්නුවෙත් මම.
    උගේ අම්මට...... මම තමා