අපි සීගිරියට සීගිරිය කියල හඳුන්වන්නෙ සීගිරිය පල්ලෙහා තියෙන කකුල් දෙක H.C.P. Bell මහත්තය සිංහ කකුල් දෙකක් කියල හඳුන්වපු නිසා නෙ. අපිත් ඒක ගැන මුකුත් මනසින් හිතන්නැතුවම ඔලුවට දාගත්ත නේද?
හැමෝම මේ Link එකට ගිහිල්ල බලන්න කතාව
http://tharu.net/lyrics/සීගිරියේ-ඔබ-නොදුටු-අලුත්/