New Task Manager coming to Windows

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    දැනට පවතින classic task manager එක වෙනුවට නව Fluent Design එකක් හදුන්වා දීමට Microsoft කටයුතු කරමින් සිටියි.
    මෙය තවත් නිල වශයෙන් තහවුරු කර නොමැති අතර UWP community member කෙනෙක් මෙම hidden feature එක සොයාගෙන තිබෙනවා.

    • Dark/ Light themes
    • Refreshed UI design
    You can enable this yourself if you’re running Windows 11 build 22538, but you’ll need a program called ViveTool, which allows you to enable hidden Windows features.

    1642678286547.png


    1642678322136.png


    1642678344741.png
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ඔය මොන අප්ඩේට් එක ආවත් අපිට ඕනි ප්‍රෝග්‍රෑම් එකක් ටර්මිනෙට් කරන්න හැදුවම
    ඔය ලබ්බත් Not Responding වෙන එක නම් නවත්තන්න බෑ


    6Q8UVbC.jpg
     
    • Like
    Reactions: Amith0424