New Tax Proposal by me

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Machanla umbala dekkane lagadi Enrique ge show ekata 35000+ deela tickets gaththu minissu godak hitiya. Ohoma witharak newei Lankawe umbalata apita hithaganna beri salliyak vinodayata wiyadan karana minissu innawa.

    Mama yojana karanawa me wage salli karayanta aluth tax ekak gahala e salli kelima duppath school/hospital walata denna kiyala.

    Revenu Department eken yanna one casino walata salli karayo hoyagena. Api podi kadayak demmath ekatath tax gewanna one

    නිෂ්පාදන ආර්ථිකය ඉතාමත් පහල මට්ටමක පවතින ලංකාවේ උබ ඔය කියන දේත් යම් සාධාරණයක් තියෙනවා !

    රට ඇතුලේ සල්ලි එහාට මෙහාට දෝලනය වෙනවා විතරයි .....රටින් සල්ලි ලංකාවට ඒම අඩුයි ! හැබැයි ඔය Tax ගහල එකතු කරන්නෙත් එහෙම එහාට මෙහාට දෝලනය වන සල්ලි !

    ඒ සල්ලි එන්නෙත් ඔය නුගත් කියලා කොන් කරන සමාජයේ ඉන්න අපේ රටේ අම්මලා සහෝදරියෝ ගෙවල් වල දස අතේ දුක් විදලා වැඩ කරලා ... රෙදි මහලා ... අපේ කොල්ලෝ දස අතේ දුක් විදලා ලංකාවට එවන සල්ලි

    මේ පහත ලිපියත් ඔන්න ඔය කියන දේ වෙනත් කෝණයකින් බැලීමක් !

    ඒක නිසා මේ ලිපිය මෙතැන දානවා ! උපුටා ගත්තේ w3lanka DOT com

    -------------------------------------------------------------------------------------

    එන්රික්ගේ සංදර්ශනය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කර තිබෙන ප්‍රකාශය මේ වන විට ජාත්‍යන්තර ප්‍රවෘත්ති සිරස්තල නිර්මානය කිරීමට සමත් වී තිබේ.

    ඔහුගේ ප්‍රකාශය එක පැත්තකින් වර්තමාන ආණ්ඩුවේ ස්වභාවය නිරූපණය කරන්නකි. එය ආණ්ඩුවත්, විපක්ෂයත් එකට කරන දීග කෑමකි. ජනාධිපතිවරයා වරෙක ආණ්ඩුවේ ද, වරෙක විපක්ෂයේ ද භූමිකාව රඟනු දැකිය හැක්කේ ඒ නිසා ය.

    එක්සත් ජාතික පක්ෂය ආර්ථික හා සමාජ දැක්මක් සහිතව ප්‍රතිසංස්කරණ මාලාවකට අත ගසා තිබේ. එය එක්තරා අන්දමකින් ගතහොත් 2001දී බලයට පත් වූ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ම වැඩසටහන අඩු තීව්‍රතාවකින් ඉදිරියට ගෙන යාමක් ලෙස සැලකීමට පුළුවන. එයට හේතුව අද වන විට නව ලිබරල්වාදයට එදා තිබුණු ලෝක තල්ලුව නැති වීමයි.

    වාමාංශිකයන් විසින් නගනු ලබන නව ලිබරල්වාදයට එරෙහි ඝෝෂාව කෙසේ වෙතත්, ආර්ථික ජාතිකවාදය හෙවත් ලෝක ආර්ථිකය සමග සම්බන්ධ වීමේදී අතිශය සංරක්ෂණවාදී වීම අද වන විට ප්‍රායෝගික නැත. තේරෙන භාෂාවෙන් කීවොත් ලෝක ආර්ථිකය සමග සම්බන්ධ වීමේදී රැවුලයි කැඳයි දෙකම බේරා ගැනීම පහසු නැත. එය ගිව් ඇන් ටේක් හෙවත් දීලා ගන්න සිදු වන දෙයකි. අපට ඕනෑ දෙය විතරක් දෙන බවට හා ඕනෑ දෙය විතරක් ගන්නා බවට පුරසාරම් දොඩන්නට පුළුවන. එහෙත්, ඇත්තට කරන්නට බැරි ය.

    එන්රික්ගේ සංදර්ශනය නිදසුනකට ගනිමු. ලංකාවේ පවතින්නේ කිසිදු නිෂ්පාදනයක් නො කරන, රජය මත විවිධාකාරයෙන් යැපෙන මධ්‍යම පංතියක ආධිපත්‍යයකින් යුත් සමාජ ක්‍රමයකි. ඇතැමෙක් මෙය ධනවාදය ලෙස ද හඳුන්වනු ලබන මුත්, ධනපති පංතියට ලංකාවේ ආධිපත්‍යයක් නැති බවට එන්රික් සිද්ධිය ම නිදසුනකි.

    ශ්‍රී ලංකාවේ මධ්‍යම පංති මූලික සමාජ ක්‍රමය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය විදේශ විනිමය සම්පාදනය කර ගත හැකි ප්‍රධාන ආදායම් මාර්ග අතරින් එකක් වන්නේ සංචාරක කර්මාන්තයයි. ලංකාවට ඉහළ පෙළේ සංචාරකයන් ආකර්ශනය කර ගත යුතු බව ද ඇතැම් පණ්ඩිතයෝ කියති. කියන්නට පුළුවන. ඒ වුණාට එන්නේ දැන් එන එවුන් තමා ය. ඒ අතර විදුලි ඉස්තිරික්කයෙන් රොටි පුච්චාගෙන කා රට තොට ඇවිද යන ශ්‍රී ලාංකික සංචාරයකයන් වැනි ම වූ දිළින්දෝ බහුතරයක් සිටිති.

    ඔය කියන ඉහළ පෙළේ සංචාරකයන් ලංකාවට එන්නේ මොන මගුලට ද යන්න කල්පනා කර බැලිය යුතු ය. පොලිතින්, ප්ලාස්ටික්, ඉඳුල්, බලු හා මිනිස් බෙටි, හුලිජ්ජ, කැහි තලි විසිරුණු, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, විවිධාකාරයෙන් සංචාරකයන්ගේ ඉහමොළ සූරා කන මංකොල්ලකාරයන් පිරුණු, අනාරක්ෂිත වෙරළ, වනාන්තර, ගම්, නගර, හෝටල් ආදියෙහි සැරිසරන්නට එන්නේ අප වැනි ම ආතක් පාතක් නැති එවුන් මිස වෙන කවුරු ද?

    කොහොමින් කොහොම හරි මධ්‍යම පංතියට කාර් පර්මිට්, පැන්ෂන් පඩි, පිංපඩි ආදී වරප්‍රසාද දෙන්නට නම් මෙහෙට මොකුන් හෝ සංචාරකයන් ඇවිත් ඩොලරයෙන් ඩොලරය එකතු විය යුතු ය. ඒ එන එවුන්ට බඩු ගහන්නට, කුඩු ගහන්නට, කා බී නටා ෆන් ගන්නට යටි තල පහසුකම් ලංකාව විසින් සැපයිය යුතුව තිබේ.

    එන්රික් වැනි හාදයන්ගේ සංදර්ශන ලංකාවේ පැවැත්වීම වැදගත් වන්නේ මෙන්න මේ සංදර්භය තුළයි. ඒවා සංවිධානය කරන සංගක්කාරලා, මහේලලා තවමත් වීරයන් වන්නේ ඔවුන් රඟ දක්වන මෙන්න මේ ආර්ථික භූමිකාව නිසා ය. එන්රික් තනපට සිඹීම හා කෙල්ලන් වැළඳ ගැනීම දෙස බැලිය හැක්කේ සංස්කෘතික පාට කණ්ණාඩියෙන් පමණක් නො වේ.
     
    Last edited:

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    නිෂ්පාදන ආර්ථිකය ඉතාමත් පහල මට්ටමක පවතින ලංකාවේ උබ ඔය කියන දේත් යම් සාධාරණයක් තියෙනවා !...

    Mama kiyanne oya wage musical shows nawaththanna kiyala newei dawasata 30,40 wiyadan karala owa balanna ena lankawe ayagen tax ekak gahala lankawe amaruwen inna minissunta udaw karanna kiyala
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    තත්තා මලට පස්සෙ
    අම්මයි මමයි රැකුනෙ
    මල් විකුනල
    ඔහොම ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට
    අම්ම අසනීප උනා දවසක්දා
    එලිවෙනකල් ඇඩුවා මම
    අම්මට බෙහෙත් ගන්න සල්ලි නැතුව
    පහුවෙනිදා උදේ
    ලස්සන මලක් පිපිලා ලේ පාටට
    අම්ම මට කිවුවා
    අද කොහෙවත් යන්න එපා
    ගෙදරට වෙලා ඉදින්
    ගෙදරට වී මම හිටියා
    දවසක් දෙකක් තුනක්
    සුමානයක් දෙකක් තුනක්
    අම්මට සනීප නෑ පොඩියක්වත්..
    බේත් ගන්න නෑ සල්ලිත්
    ඒ අතරේ ඔහු ආවා
    මල් කඩේ මුදලාලී
    අත කර දිලිහි දිලිහි
    රන් මුදු සුර දම්වැල්
    සාක්කුවල සල්ලි පිරිලා

    ඔහු මගේ හිස අත ගැවා..

    මෙච්චරකල් නාවෙ මොකද?
    අද එයි හෙට එයි කියලා මම හිතුවා
    ඔය මල මට දෙනවද කඩාගන්න?
    බේත් ගන්න ඔනෑනම්
    සල්ලි දෙන්න මට පුලුවන්

    ඒ මල මම විකුනන්නට නොවෙයි හිටියෙ
    ඒ උනාට අම්මගේ අසනීපය ඊට වඩා ලොකුයි
    මම එයාට ඉඩඇරියා මල කඩන්න
    එයා දුන්න සල්ලි වලින් බෙහෙත් අරන්
    අම්මට මම පෙව්වා
    අම්මා එලිවෙනකල් ඉකි ගහ ගහ ඇඩුවා

    http://www.elakiri.com/forum/showthread.php?t=1718050
     
    Last edited:

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    reputation_neg.gif
    New Tax Proposal by me 12-29-2015 03:21 PM kurusayata , hambayata puka denne amma wesiyek nisaa da ube A parayo?

    Ponnayekta ridila :lol:
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,628
    2,404
    113
    Dark Side of Earth
    Machanla umbala dekkane lagadi Enrique ge show ekata 35000+ deela tickets gaththu minissu godak hitiya. Ohoma witharak newei Lankawe umbalata apita hithaganna beri salliyak vinodayata wiyadan karana minissu innawa.

    Mama yojana karanawa me wage salli karayanta aluth tax ekak gahala e salli kelima duppath school/hospital walata denna kiyala.

    Revenu Department eken yanna one casino walata salli karayo hoyagena. Api podi kadayak demmath ekatath tax gewanna one

    එතන හැමෝම ලොකු ගණන් දීල ගියපු අය නෙමෙයි. ගේට්ටුව ඇරපු පාර සේරම ගාල කදාගත්ත වගේ ඇතුලට ඇවිල්ල පෙරලගෙන. ටිකට් මොකුත් බලන්න වෙලත් නැහැ. ඊටපස්සේ වැඩි ගණන් දීපු එවුනුයි පොඩි එවයි ඔක්කොම එකට ඉඳල තියෙන්නේ.

    දැන් ඔය ටිකට් වල සල්ලි ආපහු රිටන් කරනවා ඒ නිසා.
    ඔය පෙන්ඩ ගිය තරම් සෙනගක් එච්චර ලොකු ගණන් දීල අරගෙන ආපු අය නෙමෙයි
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,099
    3,086
    113
    Machanla umbala dekkane lagadi Enrique ge show ekata 35000+ deela tickets gaththu minissu godak hitiya. Ohoma witharak newei Lankawe umbalata apita hithaganna beri salliyak vinodayata wiyadan karana minissu innawa.

    Mama yojana karanawa me wage salli karayanta aluth tax ekak gahala e salli kelima duppath school/hospital walata denna kiyala.

    Revenu Department eken yanna one casino walata salli karayo hoyagena. Api podi kadayak demmath ekatath tax gewanna one

    Ewata thamai yako income tax thiyenne..wade thiyenne ekekwath thamange income eka hariyata nopenwana eka..

    Ranil ID number eken transaction karana system ekak gena kiwwe income eka track karanna lesi wenna thamai..owa lankaawe karanna puluwan weda danbe nehe ara hema magukatama kee gahana anatha set eka hinnda
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,579
    2,378
    113
    නිධානයක් උඩ
    ලංකාවේ කොහෙද බං සල්ලි කාරයෝ..

    ඉන්දියාවේ ඉන්න සල්ලි කාරයෝ එක්ක බැලුවත් අපේ උන් හිගන්නෝ..
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Have you heard about income tax?
    Do you want to act rich people as poor?

    Lankawe kawuda ban income tax hariyata gewanne. Income tax tika hariyata gewanawa nan oya mukuth one na. Lankawe sillara kadeka mudalali lagath adayam/wiyadam liyanna poth 2 thienawa. 1 reve. dep eken awama pennanna.

    lol that's exactly what ive been thinking about. then what is the point of being rich? lol this guy is an idiot.

    My point is if you are rich you should pay more taxes
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    reputation_neg.gif
    New Tax Proposal by me 12-29-2015 05:57 PM igenagena rassawak karapan. andanne nathuwa

    Igenagena thienawa ban. salary eka 20/=
    Company eke lokka reta club gihin laksha ganan wiyadan karanawa. EPF/ETF hariyata gewanneth na. Kamkaru usawiye naduth thienawa. Wurthiya Samithiyak wath patan ganna ba sewakayange ekamuthu kama nethi nisa
     
    Last edited:

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    mehema kiyanawata aulak ganna epa mchn..20000k padi hambenawa kiyanne uba igenagena wenna ba..
    mama A/L karala campus yanakan athal ekata job 3k kara..3 3ema starting salary mata basic 20ta wada hambuna melo qualification ekak nathuwa..(O/L & A/L thiynawa,wena certificate course ekakwath karala na..)

    income tax wancha nokara gewanne nathi eka waradi wadak..
    eth ube tharke thiyena ekagen aran nathi ekata dena eka..
    oka sarthaka na mchn..

    ona kenekta diyunu wenna puluwan mchn..
    thawa igena gena hari business line ekak gahala hari diyunu wenna balapan..
    karanna bari bolanda tharka forum wala danne nathuwa..

    ubala hithanawada mama income tax gewana salli karayek kiyala..
    pissuda bn..
    ape gedara aduma tharame wahanayakwath na..
    apith duppath..
    but future eke sapak aran jiwath wenna gemak gahanawa.
    ekai mchn karanna one!
    jayawewa!

    oya rep kapala thiyenne mama neme..post ekata answer ekak dunne.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    mehema kiyanawata aulak ganna epa mchn..20000k padi hambenawa kiyanne uba igenagena wenna ba..
    mama A/L karala campus yanakan athal ekata job 3k kara..3 3ema starting salary mata basic 20ta wada hambuna melo qualification ekak nathuwa..(O/L & A/L thiynawa,wena certificate course ekakwath karala na..)

    Oba kiyanne true nan karunakara ema company wala nam publish karanna. Ese kala noheki nan oba kiyanne boru. degree thiena software engineer starting salary ekath 10,000

    income tax wancha nokara gewanne nathi eka waradi wadak.. eth ube tharke thiyena ekagen aran nathi ekata dena eka..oka sarthaka na mchn..

    Un income tax gewanne nethi nisai api duppath wenne. Mun hariyata tax gewanawa nan anduwata wakra badu (fuel,food items,electronics,vehicles tax) adu karanna puluwan. Education/Health wedipura mudal invest karanna puluwan

    ona kenekta diyunu wenna puluwan mchn..
    thawa igena gena hari business line ekak gahala hari diyunu wenna balapan..karanna bari bolanda tharka forum wala danne nathuwa..

    Ona minihekuta diunu wenna ba ban. Business ekak wunath godadaganna contact thienna ona. Hoda job ekakata yanna contacts ona

    ubala hithanawada mama income tax gewana salli karayek kiyala.. pissuda bn..ape gedara aduma tharame wahanayakwath na..
    apith duppath.. but future eke sapak aran jiwath wenna gemak gahanawa. ekai mchn karanna one!
    jayawewa!

    Umbala wage nirdana panthie ewunuth salli karayanta tikak wedipura tax gahana ekata wirudda nan math me danapathiyanta wiruddawa genayana satana ath harinawa. wela yana peththatama messa gahanawa. Kohoma hari danapathiyek wela umbalawa sura kanna patan gannawa :lol:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    New Tax Proposal by me 12-29-2015 05:57 PM igenagena rassawak karapan. andanne nathuwa

    Igenagena thienawa ban. salary eka 20/= Company eke lokka reta club gihin laksha ganan wiyadan karanawa. EPF/ETF hariyata gewanneth na. Kamkaru usawiye naduth thienawa. Wurthiya Samithiyak wath patan ganna ba sewakayange ekamuthu kama nethi nisa

    කවුරු උනත් ඔය නෙගෙටිව් රේප් කමෙන්ට් එකේ කියල තියෙන කතාව ගැන මම එකඟයි.

    එතකොට දැන් කම්පනිය අයිතිකාරයා ඉගෙනගෙන නෙමෙයිද පටන් අරගෙන තියෙන්නේ මහන්සි වෙලා?

    තෝ දන්නවද කම්පැනියක් ගොඩ දාන්න කොච්චර අමාරුද කියල?

    අඩු ගානේ පත්තර කන්තෝරුවක් දැම්මත් මුල් කාලේදී පත්තර අච්චු ගහපු කොළ වල වියදම වත් රිකවර් කරගන්න බැහැ අවුරුද්දක් ගියත්!

    එකේ වැඩ කරන සේවකයින්ට පඩි ගෙවන්ඩ ඕනේ. වාහන වලට පෙට්රෝල් ගහන්න ඕනේ වාහන ගන්න ඕනේ / රෙන්ට් ගෙවන්න ඕනේ.
    වාහන එලවන එවුන්ට පඩි ගෙවන්ඩ ඕනේ.

    කම්පනියේ මැෂින් වලට පඩි ගෙවන්ඩ ඕනේ, පට්ට කරන්ට් බිලක් ගෙවන්ඩ ඕනේ. ලක්ෂ ගණන් ජෙනරේටර් තියාගෙන ඉන්ඩ ඕනේ

    මැනේජර් ලට කාර් දෙන්ඩ ඕනේ ෆෝන් දෙන්ඩ ඕනේ ඒවාට බිල් ගෙවන්ඩ ඕනේ. උන්ගේ රෑන්ක් වලට අනුව පඩි එක්ක ETF අරව මේවා ගෙවන්ඩ ඕනේ. බෝනස් දෙන්ඩ ඕනේ, OT වලට වෙනම ගෙවන්ඩ ඕනේ වැඩ කරන එවුන්ට

    බිල්ඩින් නිකන් එන්නේ නෑනේ ඒවා එක්කෝ රෙන්ට් කරන ඕනේ නැත්තන් හදන්න ඕනේ ඉඩම ලොකුවට තියෙන්න එක බූදැලෙන් හම්බ වුනේ නැත්තන් ඕව හදන්න ඉඩමක් ගන්න ඕනේ

    ඒ වගේද ඌගේ සබ්බ සකල දෙපලම රිසක් කරලා ඕවට ඉන්වෙස්ට් කරන්නේ, ඒ රිසක් එක? බිස්නස් එක කෙල උනොත් එහෙම එපා කියන්ඩද?

    උබ හිතුවද කම්පැනි කාරයට මේ නිකන් එක පාටට දෙය්යෝ දීපු දෙයක් කියල ඕව? ඌගේ සෙට් එක ලාච්චුවට අහුවෙන්නේ නැතිවෙන්න පට්ට කට්ටක් කාල ගොඩ යන්නේ එකත් වාසනාවත් පොඩ්ඩක් හරි තියෙන්ද ඕනේ.

    ඒ විතරක් නෙමෙයි ඔය විදිහට කොච්චර කාලයක් ලාබ නැතුව දුවන්ඩ ඕනෙද කියල උබට හිතාගන්ඩ පුලුවන්ද?

    අනික ටීවී එකේ add එකක් ගහන්ඩ පාරේ add එකක් ගහන්ඩ කටවුට් ගහන්ඩ රේඩියෝ වලට add ගහන කැම්පේන් එකම පට්ට බජට් එකක් යන්නේ.

    ඒ විතරක්ද ඇමතිලා මන්ත්‍රීල උන්ට බාල්දි පෙරලනවා දේශපාලන ගොට්ට අල්ලාගෙන උන්ට දොලබිදෙනි දෙන්නත් ඕනේ බකට් වලින් ගොඩ යන්න කනෙක්ෂන් එකක් මොකක් වත් තියෙන්ඩ ඕනේ ප්‍රසිද්ද වෙන්ඩ කලින් වත්.

    නැත්තන් මඩක් ගහන්ඩ වත් බැහැ බකට් පෙරළෙනවා. මඩ නැතිව හිට් වෙන්නෙත් නෑ සේරම බැලන්ස් කරගන්ඩ ඕනේ තව කොච්චර නං තියෙනවද නොපෙනෙන දේවල් අපිට.. ඕව ලාබ නෙමෙයි පාඩු (-) යන්නේ. - විදිහට කොච්චර කල් දුවන්නද අඩු ගානේ යට කරපු සල්ලි තියා ඒ මාසේ වියදම වත් රිකවර් කරගන්න මට්ටමකට ගොඩ එන්න? අවුරුද්දක්? දෙකක්? තුනක්?
    අවුරුදු තුනක් ගිහින් ගොඩ ආව කියපන්, එතකොට ඒ අවුරුදු තුනට යට වුන සල්ලි? ඒවා ROI වෙන්න කොච්චර කල් යයිද? පලවෙනි මාසේ ඉඳන් මාස කීයක් ගහන පත්තර ටික 100% ආපහු විකිනෙන්නේ නැතුව රිටන් වෙනවා ඇද්ද?

    ඔච්චර කොරල පට්ට ගේමක් ගොඩ දාගෙන තමා උබලට ඌ රස්සාවක් දෙන්නේ.

    එත් උබල හැමදාම දකින්නේ ඌන්ගේ වැරැද්ද. උන් අමාරුවෙන් මහන්සි වෙලා ගොඩ ගියහම යකෝ උන් හිඟන්නෝ වගේ ජිවත් වෙන්ඩ කියලද උබ කියන්නේ? එහෙමනම් මොන මගුලකටද ඔච්චර පුක ඉරාගන්නේ?
    සතුටින් ජිවත් වෙන්ඩ තමා උනුත් ඔය දේවල් කරන්නේ. අඩු ගානේ උන් ලංකාව ඇතුලේ මොනා හරි දෙයක් කරනවා ඉගෙනගෙන රට පනින්නේ නැතුව මෙහෙ ඉන්න එවුන්ට රස්සාවල් හරි දෙනවා. අන්තිමට මේ සේරම කරලා කම්පනිය වහුනොත් එහෙම? කොහොමද ටින්කිරි පාර? එච්චර රිසක් එකක් අරගෙන තමා උන් ගොඩ යන්නේ

    උබල නැති බනේම කියවනවා. පේන්නේ උන්ගේ සල්ලි කන්දරාව ගගා හූල්ල හූල්ල ආණ්ඩුවලට බැන බැන පාටියකට යනවා දැක්කම හූල්ලන්ඩ විතරනේ බං?

    හිතපන්කෝ පොඩ්ඩක් මොලේ කල්පනා කරලා මේවා මේ මැජික් බලෙකින් පහලවෙච්ච දේවල් නෙමෙයි

    ඉන්කම් ටැක්ස් ගෙවලත් උඹට මදියි නං උබ කියන විදිහෙට ටැක්ස් ගහල ඌව දුප්පත් ම කරන්ඩ ඕනේ. එතකොට තමා උබලගේ හිත් සැනසෙන්නේ..

    යකෝ හැමෝම පෝසත් වෙන්ඩ බෑ මේ ලෝකේ දුප්පතුනුත් ඉන්ඩ ඕනේ නැත්තන් පෝසත් කියල ජාතියක් නැහැ දෙක සාපේක්ෂව තමා දුප්පත් ද පෝසත් ද කියල තීරණය වෙන්නේ. දුප්පතුන් ඉන්න නිසයි තව එකෙක් පෝසත් වෙන්නෙ

    JVP නෙමෙයි මොන VP ආවත් ඔය දුප්පත් කම නැති කරන්ඩ බැහැ ටැක්ස් ගහල.
    කන්ට්‍රෝල් කරන්ඩ තමා ඉන්කම් ටැක්ස් එක ගහන්නේ.

    අනික් එක ඔය කම්පැනි වල වැඩ කරන එවුන් මේ රටේ අමාරුවෙන් ජිවත් වෙන මිනිස්සු මිසක් උන් කම්පැනි කාරයොන්ගේ නෑදෑයෝ නෙමෙයිනේ ඔක්කොම. නෑදෑයෝ උනත් උනුත් කට්ට කන ජොබ් කරනවානම් උන් දුප්පත් නෑදෑයෝ ඌගේ ඉන්න. උබ කියන විදිහට කම්පැනි කරගෙන් ටැක්ස් ගැහුවම ඌ එක කපාගන්නේ එකේ කට්ට කාල වැඩ කරන මනුස්සයගෙ පඩියෙනුයි.
    එතකොට එකෙනුත් කෙල වෙන්නේ වැඩකරන කට්ට කන ජනතාවට.

    කම්පනියේ ඉන්කම් එකට විතරක් ගහන්ඩ කියල නම් උබ කියන්නේ උබට පිස්සු.
    ඉන්කම් ටැක්ස් මදිවට තව මගුලක්
     
    Last edited:
    • Like
    Reactions: Onda_AX1

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    Oba kiyanne true nan karunakara ema company wala nam publish karanna. Ese kala noheki nan oba kiyanne boru. degree thiena software engineer starting salary ekath 10,000

    [/COLOR]
    [/COLOR]

    ane mahaloku company wala neme mchn wada kare..

    1.Dilshan trade center
    position-main warehouse deputy supervisor
    salary-25k (all inclusive)

    2.Singhagiri
    position-Store keeper
    salary-basic 22i+attendant allowance+OT
    october 29k gaththa with OT

    owa athal ekata masa 3 gane karapu job :lol::lol::lol:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    කවුරු උනත් ඔය නෙගෙටිව් රේප් කමෙන්ට් එකේ කියල තියෙන කතාව ගැන මම එකඟයි.

    එතකොට දැන් කම්පනිය අයිතිකාරයා ඉගෙනගෙන නෙමෙයිද පටන් අරගෙන තියෙන්නේ මහන්සි වෙලා?

    තෝ දන්නවද කම්පැනියක් ගොඩ දාන්න කොච්චර අමාරුද කියල?

    අඩු ගානේ පත්තර කන්තෝරුවක් දැම්මත් මුල් කාලේදී පත්තර අච්චු ගහපු කොළ වල වියදම වත් රිකවර් කරගන්න බැහැ අවුරුද්දක් ගියත්!

    එකේ වැඩ කරන සේවකයින්ට පඩි ගෙවන්ඩ ඕනේ. වාහන වලට පෙට්රෝල් ගහන්න ඕනේ වාහන ගන්න ඕනේ / රෙන්ට් ගෙවන්න ඕනේ.
    වාහන එලවන එවුන්ට පඩි ගෙවන්ඩ ඕනේ.

    කම්පනියේ මැෂින් වලට පඩි ගෙවන්ඩ ඕනේ, පට්ට කරන්ට් බිලක් ගෙවන්ඩ ඕනේ. ලක්ෂ ගණන් ජෙනරේටර් තියාගෙන ඉන්ඩ ඕනේ

    මැනේජර් ලට කාර් දෙන්ඩ ඕනේ ෆෝන් දෙන්ඩ ඕනේ ඒවාට බිල් ගෙවන්ඩ ඕනේ. උන්ගේ රෑන්ක් වලට අනුව පඩි එක්ක ETF අරව මේවා ගෙවන්ඩ ඕනේ. බෝනස් දෙන්ඩ ඕනේ, OT වලට වෙනම ගෙවන්ඩ ඕනේ වැඩ කරන එවුන්ට

    බිල්ඩින් නිකන් එන්නේ නෑනේ ඒවා එක්කෝ රෙන්ට් කරන ඕනේ නැත්තන් හදන්න ඕනේ ඉඩම ලොකුවට තියෙන්න එක බූදැලෙන් හම්බ වුනේ නැත්තන් ඕව හදන්න ඉඩමක් ගන්න ඕනේ

    ඒ වගේද ඌගේ සබ්බ සකල දෙපලම රිසක් කරලා ඕවට ඉන්වෙස්ට් කරන්නේ, ඒ රිසක් එක? බිස්නස් එක කෙල උනොත් එහෙම එපා කියන්ඩද?

    උබ හිතුවද කම්පැනි කාරයට මේ නිකන් එක පාටට දෙය්යෝ දීපු දෙයක් කියල ඕව? ඌගේ සෙට් එක ලාච්චුවට අහුවෙන්නේ නැතිවෙන්න පට්ට කට්ටක් කාල ගොඩ යන්නේ එකත් වාසනාවත් පොඩ්ඩක් හරි තියෙන්ද ඕනේ.

    ඒ විතරක් නෙමෙයි ඔය විදිහට කොච්චර කාලයක් ලාබ නැතුව දුවන්ඩ ඕනෙද කියල උබට හිතාගන්ඩ පුලුවන්ද?

    අනික ටීවී එකේ add එකක් ගහන්ඩ පාරේ add එකක් ගහන්ඩ කටවුට් ගහන්ඩ රේඩියෝ වලට add ගහන කැම්පේන් එකම පට්ට බජට් එකක් යන්නේ.

    ඒ විතරක්ද ඇමතිලා මන්ත්‍රීල උන්ට බාල්දි පෙරලනවා දේශපාලන ගොට්ට අල්ලාගෙන උන්ට දොලබිදෙනි දෙන්නත් ඕනේ බකට් වලින් ගොඩ යන්න කනෙක්ෂන් එකක් මොකක් වත් තියෙන්ඩ ඕනේ ප්‍රසිද්ද වෙන්ඩ කලින් වත්.

    නැත්තන් මඩක් ගහන්ඩ වත් බැහැ බකට් පෙරළෙනවා. මඩ නැතිව හිට් වෙන්නෙත් නෑ සේරම බැලන්ස් කරගන්ඩ ඕනේ තව කොච්චර නං තියෙනවද නොපෙනෙන දේවල් අපිට.. ඕව ලාබ නෙමෙයි පාඩු (-) යන්නේ. - විදිහට කොච්චර කල් දුවන්නද අඩු ගානේ යට කරපු සල්ලි තියා ඒ මාසේ වියදම වත් රිකවර් කරගන්න මට්ටමකට ගොඩ එන්න? අවුරුද්දක්? දෙකක්? තුනක්?
    අවුරුදු තුනක් ගිහින් ගොඩ ආව කියපන්, එතකොට ඒ අවුරුදු තුනට යට වුන සල්ලි? ඒවා ROI වෙන්න කොච්චර කල් යයිද? පලවෙනි මාසේ ඉඳන් මාස කීයක් ගහන පත්තර ටික 100% ආපහු විකිනෙන්නේ නැතුව රිටන් වෙනවා ඇද්ද?

    ඔච්චර කොරල පට්ට ගේමක් ගොඩ දාගෙන තමා උබලට ඌ රස්සාවක් දෙන්නේ.

    එත් උබල හැමදාම දකින්නේ ඌන්ගේ වැරැද්ද. උන් අමාරුවෙන් මහන්සි වෙලා ගොඩ ගියහම යකෝ උන් හිඟන්නෝ වගේ ජිවත් වෙන්ඩ කියලද උබ කියන්නේ? එහෙමනම් මොන මගුලකටද ඔච්චර පුක ඉරාගන්නේ?
    සතුටින් ජිවත් වෙන්ඩ තමා උනුත් ඔය දේවල් කරන්නේ. අඩු ගානේ උන් ලංකාව ඇතුලේ මොනා හරි දෙයක් කරනවා ඉගෙනගෙන රට පනින්නේ නැතුව මෙහෙ ඉන්න එවුන්ට රස්සාවල් හරි දෙනවා. අන්තිමට මේ සේරම කරලා කම්පනිය වහුනොත් එහෙම? කොහොමද ටින්කිරි පාර? එච්චර රිසක් එකක් අරගෙන තමා උන් ගොඩ යන්නේ

    උබල නැති බනේම කියවනවා. පේන්නේ උන්ගේ සල්ලි කන්දරාව ගගා හූල්ල හූල්ල ආණ්ඩුවලට බැන බැන පාටියකට යනවා දැක්කම හූල්ලන්ඩ විතරනේ බං?

    හිතපන්කෝ පොඩ්ඩක් මොලේ කල්පනා කරලා මේවා මේ මැජික් බලෙකින් පහලවෙච්ච දේවල් නෙමෙයි

    ඉන්කම් ටැක්ස් ගෙවලත් උඹට මදියි නං උබ කියන විදිහෙට ටැක්ස් ගහල ඌව දුප්පත් ම කරන්ඩ ඕනේ. එතකොට තමා උබලගේ හිත් සැනසෙන්නේ..

    යකෝ හැමෝම පෝසත් වෙන්ඩ බෑ මේ ලෝකේ දුප්පතුනුත් ඉන්ඩ ඕනේ නැත්තන් පෝසත් කියල ජාතියක් නැහැ දෙක සාපේක්ෂව තමා දුප්පත් ද පෝසත් ද කියල තීරණය වෙන්නේ. දුප්පතුන් ඉන්න නිසයි තව එකෙක් පෝසත් වෙන්නෙ

    JVP නෙමෙයි මොන VP ආවත් ඔය දුප්පත් කම නැති කරන්ඩ බැහැ ටැක්ස් ගහල.
    කන්ට්‍රෝල් කරන්ඩ තමා ඉන්කම් ටැක්ස් එක ගහන්නේ.

    අනික් එක ඔය කම්පැනි වල වැඩ කරන එවුන් මේ රටේ අමාරුවෙන් ජිවත් වෙන මිනිස්සු මිසක් උන් කම්පැනි කාරයොන්ගේ නෑදෑයෝ නෙමෙයිනේ ඔක්කොම. නෑදෑයෝ උනත් උනුත් කට්ට කන ජොබ් කරනවානම් උන් දුප්පත් නෑදෑයෝ ඌගේ ඉන්න. උබ කියන විදිහට කම්පැනි කරගෙන් ටැක්ස් ගැහුවම ඌ එක කපාගන්නේ එකේ කට්ට කාල වැඩ කරන මනුස්සයගෙ පඩියෙනුයි.
    එතකොට එකෙනුත් කෙල වෙන්නේ වැඩකරන කට්ට කන ජනතාවට.

    කම්පනියේ ඉන්කම් එකට විතරක් ගහන්ඩ කියල නම් උබ කියන්නේ උබට පිස්සු.
    ඉන්කම් ටැක්ස් මදිවට තව මගුලක්

    totally correct machn..
    api diyunu wena eka ape wadak eka api balaganna one..
    thiyena ekaata nathi karanna fight kara kiyala wadak wenne na.
    rep+
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275

    බුදු අම්මෝ :dull:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    Sirawata aththa kathawa:):yes:.
    Duppathkama nathi karannanan meaka socialist country ekak karanna one:P:rolleyes:.Etakotath ithin melo rahaknathi wenawa,mokada okkoma control wenne government eken hinda:frown::dull:.Anika salli witarak nemei ban okkoma jeewithe eka podi deyak witarai salli kiyanne:yes:.Salli walata kisima genuine deyak ganna baa amma kenekge adare wage salli walata ganna baa:(.Anika kochchara salli hambu unath minissu saaheemakata pathwenne naa kawadawath:no:......