Sirawata aththa kathawa.
Duppathkama nathi karannanan meaka socialist country ekak karanna one.Etakotath ithin melo rahaknathi wenawa,mokada okkoma control wenne government eken hinda
.Anika salli witarak nemei ban okkoma jeewithe eka podi deyak witarai salli kiyanne
.Salli walata kisima genuine deyak ganna baa amma kenekge adare wage salli walata ganna baa
.Anika kochchara salli hambu unath minissu saaheemakata pathwenne naa kawadawath
......
Nature එකේ හැටි තමයි දක්ෂ එකා ඉතුරු වෙලා අදක්ෂ එවුන් හැලෙන එක.
ජේවීපි ල ලෙනින් ල තියා මොකා ඇවිත් කිව්වත් නේචර් එකට ඕනේ රුල් එක කඩන්න බැහැ. එකයි සිස්ටම් එක.
හැකියාව / මොලේ තියෙන එකා උගේ මොළෙත් ශෙයා කරන්ඩ ඕනේ කියයි තව ටිකකිං මුන්

එහෙම එකෙකුට විතරක් වැඩිපුර මොලේ තියෙන්ඩ ඔට්ටු නෑ
හැමෝටම සාදාරන විදිහට බෙදල දෙන්ඩ ඕනේ කියයි

Last edited:

.
.Etakotath ithin melo rahaknathi wenawa,mokada okkoma control wenne government eken hinda
.Anika salli witarak nemei ban okkoma jeewithe eka podi deyak witarai salli kiyanne
.Anika kochchara salli hambu unath minissu saaheemakata pathwenne naa kawadawath
......