මචංල සල්ලි සල්ලි කියල බැලුවෙ නෑ බැස්සුව බාන්ඩයක් කොහොමද හොදයිද? 

හා හා කලබල වෙන්ට කාරි නෑ. ඕක මගේ නෙමේ බන්. මට කොයින්ද කාර් ගන්න සල්ලි. කිරියේ ඔය වාහනේ ගැන දාල තිබ්බ ත්‍රෙඩ් එක බැලුවම මට හිතුනේ පට්ට කැතැයිනේ කියල. නමුත් මේ ෆොටෝ ටික දැක්කම වාහනේ ලස්සනයි කියල හිතුන.
ඒත් පිටුපස්සෙ රියර් බම්පර් එක කැතයි. කලු පාටට.

රෙප් දීල යන අයට පෙරලා පහර දෙනු ලැබේ. නමත් එක්ක රෙප් දාපියව්..

prius eka design karanne aliens la da bung