RageGTR

Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    අනේ බං මටනං ඔකේ ඉස්සර පස්ස කියල වෙනසක් නෑ, කලින් සීරිස් එක්ක බලද්දී මේක පට්ටම කැතයි. ඕක ලගට ඔහොම පෙව්නට ඇතට හෙන චව් බං. මේ රිවිව් එක බලපන් බොරුනන් (කොමෙන්ටු ටික දැක්කම බඩ යනවා :rofl::rofl:)

     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ජන්තු අයියා;19732377 said:
    දන්නේ නැති නිසා බං අහන්නේ..අපේ දුමින්ද බොඩිකිට් අයියා දැන් වැඩ කරන්නේ ජපන් ටොයෝටා කම්පැනි එකේද?එහෙමත් නැත්තන් මේ 2016 මොඩ්ල් එක ඩිසයින් කරලා තියෙන්නේ කේරලේ පොරක් ද?


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :yes::yes::yes::yes: