New TV Series - Tulsa King

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,214
    74,555
    113
    https://www.imdb.com/title/tt16358384/

    තාම episode 2i ගියේ but පොඩි ආතල් එකක් තීයෙන show එකක්. දන්න විදියට සිල්වෙස්ටෙර් ස්ටැලෝන්ගේ පලවෙනි tv series එක (ශුවර් නෑ)
    මේකෙ පට්ට ස්ටොරි, twists එහෙම නෑ, but humor එකට මම ආසයි.

    කැමති අය බලල කියන්න උඹලටත් මේක සෙට් ද නැත්ද කියලා.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    https://www.imdb.com/title/tt16358384/

    තාම episode 2i ගියේ but පොඩි ආතල් එකක් තීයෙන show එකක්. දන්න විදියට සිල්වෙස්ටෙර් ස්ටැලෝන්ගේ පලවෙනි tv series එක (ශුවර් නෑ)
    මේකෙ පට්ට ස්ටොරි, twists එහෙම නෑ, but humor එකට මම ආසයි.

    කැමති අය බලල කියන්න උඹලටත් මේක සෙට් ද නැත්ද කියලා.
    Baluwa waiting for another episode supiriyak

    Not too much action and real gagster shit