New Up Coming TV Channel

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    දන්නා කියන සේරම මගුල් කරන එකේ ඔන්න ඔහේ මේකටත් ඇත දාන්න කියල තමයි ට්‍රයි කරන්නේ. අදහසනම් තියෙන්නේ දැනට ෆුල් ටයිම් මියුසික් වීඩියෝ සහ ෆිල්ම්ස් විතරක් වෙබ්කාස්ට් කොරන්නයි. වැඩේ කරගන්න පුළුවන් උනොත් ඩයලොග් ටීවී වලට හොස්ට් කරන්නයි මේ දවස්වල සාකච්චා කරගෙන යන්නේ.

    ඉතින් මේ ටෙස්ටින් වෙබ්කාස්ට් එක බලල ඔයාලගේ අදහස් ටිකක් කීවානම් හොඳයි.

    http://childlove.lk/tv.html

    ඇඩ්මින්ස් ස්පෑම් කියල හිතෙනවනම් සමාවෙලා නූල මකල දාන්න. එළකිරි එකේ තියන සපයන සේවාවන් වලට අහලකින්වත් නොයන නිසයි මේක දැම්මේ ඔයාලට හානියක් නොවන නිසා.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    movies ehema telecast karanna be neda ban. bara ganak gewanna one neda? :confused:

    channel eka ela. bookmarked :D
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    movies ehema telecast karanna be neda ban. bara ganak gewanna one neda? :confused:

    channel eka ela. bookmarked :D

    සොයා බලමින් තමයි ඉන්නේ බන්, වෙබ්කාස්ට් වලට එහෙම ලොකු නීති නෑ මන් හිතන්නේ ලංකාවේ.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,488
    3,720
    113
    menna meka spam karanawooooooo............


    hoda wedak some digatama karagena pala. uparimen sup eka denna.

    . hoda pinthura tikak download karala email karapanko ban web eke wedeta.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    සොයා බලමින් තමයි ඉන්නේ බන්, වෙබ්කාස්ට් වලට එහෙම ලොකු නීති නෑ මන් හිතන්නේ ලංකාවේ.

    :) ela good luck machan
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    menna meka spam karanawooooooo............


    hoda wedak some digatama karagena pala. uparimen sup eka denna.

    . hoda pinthura tikak download karala email karapanko ban web eke wedeta.

    thanks ban,

    mata anunge weda karanna puluwan unata mage wade mata karanna bha ban, ekai umbata baara dunne. umbama okkoma karapan
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    hoda wedak machan. puluwan nam hoda movies danna.
    music walata nam radio ekak patan gattot tama hoda. dan thiyena music videos balanna be ban adenawa. saree adagatta kollo inne. e nisa balanna lajjai, ahanna puluwan :P

    radio channel ekak always running ban elakiri radio ekak run wena nisai meke nodamme.