New Vehicle Price List

wgdchathuranga_1

Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    carprice.gif




    source : gossiplankanews
     
    • Like
    Reactions: shanpererarockz
    හොඳ වෙලාවට මම ගිය අවුරුද්දෙ මරුටියක් ගත්තෙ ලක්ෂ 11ට

    උබ ඔහොම කියනවා..
    අපේ බොසා මරුටියක් අරන් ආවේ ඔය නගින්න කලින් දවසේ ...
    මිනිහට මාර හැපී..
    ඇයි යකෝ ෆිනෑන්ස් කරලා ගත්තේ..
    ගෙවල ඉවර වෙනකොටත් ලක්ෂ 15 ක් විතර තමයි වෙන්නේ..
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    me anduwata hena 7 x 100000000000000000000000000000000000000000000000000000000000000000000000 wediyan :(:(:(:(
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හයියෝ සල්ලි...වාහන ගන්න සල්ලි ටික පොතේ දාලා තිබ්බොත් පොළියවත් හම්බ වෙයි..මචං පුළුවන් නම් මේ ගමන් ම බැංකු වල interest එක ගැනත් විස්තරයක් දාහන්කෝ..කොහොමත් තව අවුරුදු 3කින් ලංකාව සංවර්ධිත රටක් වෙනවලුනේ..එතකොට ඕක නැග්ග වගේම බහිවි ලු ..
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Maruti 800 = ලක්ෂ 17

    නිගමනය - යකඩ ගොඩකට රෝද හතරක් සවි කළ විට එය ලක්ෂ 17 ක් වටී...
    :rolleyes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Maruti 800 = ලක්ෂ 17

    නිගමනය - යකඩ ගොඩකට රෝද හතරක් සවි කළ විට එය ලක්ෂ 17 ක් වටී...
    :rolleyes:
    මරුටි වලට වඩා හොදයි බන්. CTB එකේ තියෙන පරණ බස් එකක් ගන්න එක :lol:
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    indian japan pitarawalin gena wahana walata mehema tax gahuwata kamak na salli ithuru wenawa lanakwe. eth kehel mala lankawe wahana hadanwa wagene redda. micro kiyala badage eka gahala chinese ladi denawa. ekko redda hoda european badu tikak genen ara 70 ganan wala wage fiat mehe haduwa wage hadanna ganna one. redda ehema idea ekakwath na munta.