New video Ponnayo!

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,238
    45,109
    113
    උබට අපස්මාරේද බං..වෙවුලනවනේ වීඩියෝ කරනකොට.බලනකොට ඔළුවත් රිදෙනවා..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දැන් නම් 80+ ටයිටේනියම් ඒවත් තියෙනවා:P

    අර මේන් පවර් කේබල් එක නම් දැකල එපා වුන.
    3පින් එකක් ගහපන්.
    අනිත්ව නම් සුප්පා.
    එල
    ඇත්ත උන්ගේ වොරන්ටි නම් සුපිරි තම
     
    • Like
    Reactions: G.D.1.nirmal

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    සිග්නල් දත් බුරුසුවකුත් unbox කරන හැටි වීඩියෝ කරලා දාපන්කෝ පොන්ස්. තෝ හිතුවද මේකෙ ඉන්න අනිත් උන් කරත්තෙන් යනවා කියලා, powersupply unbox කරන හැටි මැජික් වගේ බලන් ඉන්න.
    දාපන්කෝ ආයෙත් අර අඟල් තුනේ ගැජට් එක හොල්ලන වීඩියෝ එකක්, බලං මරණානුස්සතිය කරන්නවත්. :D :D
    ඔව්, උඹෙ අම්මා තමා මේ ටික කියන්න කිව්වේ!
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    photo.jpg

    :lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සිග්නල් දත් බුරුසුවකුත් unbox කරන හැටි වීඩියෝ කරලා දාපන්කෝ පොන්ස්. තෝ හිතුවද මේකෙ ඉන්න අනිත් උන් කරත්තෙන් යනවා කියලා, powersupply unbox කරන හැටි මැජික් වගේ බලන් ඉන්න.
    දාපන්කෝ ආයෙත් අර අඟල් තුනේ ගැජට් එක හොල්ලන වීඩියෝ එකක්, බලං මරණානුස්සතිය කරන්නවත්. :D :D
    ඔව්, උඹෙ අම්මා තමා මේ ටික කියන්න කිව්වේ!

    :lol::lol::lol::lol::P:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    28a57w8.jpg