New video Sinhalayo!

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙයා ගැන ගොඩක් දන්නා කෙනෙක් තමයි මට මේ කතාව කිව්වේ, බොරුවක් නෙවෙයි. මෙයාගේ කුඩා කාලේ හරියට කරදර වෙලා තියෙනවා. තාත්තා වෙන ගනියෙකුත් එක්ක. අම්මා රට වටේ වෙන හොර මිනිස්සුත් එක්ක යනවා මෙය පොඩි කාලේ ඉඳලා දැකලා මානසිකව වින්දවපු තරුණයෙක් තමයි මහේෂ්.

    මම මේකේ ඉන්න බැඳපු උන්ට කියන්නේ , විශේෂයෙන් ළමයි ඉන්න අයට , තමන්ගේ දරුවා ඉස්සරහා දරුවාට මානසිකව බලපාන දේවල් කතාකරන්න පෙන්න තියන්න එපා . මෙය මිනිස්සු ආශ්‍රය කරන්නනේ නැහැ නිතරම කිපෙනවා , තනියම ඔල්මොරොන්දම් වැඩ කරනවා. සත්තුන්ට පවා හිරිහැර කරලා තමන්ට වෙච්ච දේට පාලි ගන්න හදනවා. මොහුට වයිර කරන්න එපා .:(

    සිරා සිද්දිය අපි මුගෙන් ආතල් ගත්තට ඕක තමයි ඇත්ත :(