New Water Connection

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    මචන් දැන් අලුතෙන් වතුර ලයින් එකක් ගන්න කොට පිත්තල බෝල් වැල් එකක් අපි සල්ලි දීලා ගෙනත් තියන්න ඕනනේ ඉස්සර නම් water board එකෙන්ම පිත්තල බෝල් වැල් එකයි ප්ලාස්ටික් බෝල් වැල් එකයි දෙකම උන් දානවා දැන් අපි වියදම් කරලා ගෙනත් තියන්න වෙලා
    හොද පිත්තල පිත්තල බෝල් වැල් බෑන්ඩ් මොනවද
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    Consumer ගේ පැත්තෙ stop valve එක consumer අරන් දෙන්න ඕන. Meter එකෙන් එහා Lockable valve එක Board එකෙන් දාන්නේ. දෙකම අරන් දෙන්න ඕන නෑ. එකයි අරන් දෙන්න ඕන. Estimate එක හදද්දි consumer ගෙ පැත්තෙ vlave එකේ ගාන එකතු වෙන්නේ නෑ.
     
    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    නැ බන් මට විතරක් නෙමේ ගෙවල් 30 තියෙනවා ගෙවල් ඔක්කොටම කොලයක් දීලා තියෙනවා පිත්තල බෝල් වැල් ගෙනත් තියන්න කියලා
     
    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    නැ බන් මට විතරක් නෙමේ ගෙවල් 30 තියෙනවා ගෙවල් ඔක්කොටම කොලයක් දීලා තියෙනවා පිත්තල බෝල් වැල් ගෙනත් තියන්න කියලා

    Water Board eka mokkada? apita nam ehema une na. E aya okkoma genalla hayi kara.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,857
    1
    58,778
    113
    Mother Earth
    බෝල් වෑල්ව් කියන්නෙ හුත්තො වෙන එකක්නෙ. ලැට් එකේ ගූ දාලා ගූ ටික යන්න ගහන වතුර ටික පිරෙන ටැංකියෙ තමයි ඒක තියෙන්නෙ. අපේ ගෙවල් පැත්තෙ උබ ඔය කියන ඒවට කියන්නෙ ස්ටොප් වෑල් කියල.
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,857
    1
    58,778
    113
    Mother Earth
    අර මීටරේ නේද ඒකත් දැන් කඩෙන් ගේන්න වෙලාද?
    මීටරේ නෙමෙයි බන්. මීටරේට කලිනුයි මීටරේට පස්සෙයි වතුර නවත්තන්න දාන කරාමෙ ගැන කියන්නෙ.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    බෝල් වෑල්ව් කියන්නෙ හුත්තො වෙන එකක්නෙ. ලැට් එකේ ගූ දාලා ගූ ටික යන්න ගහන වතුර ටික පිරෙන ටැංකියෙ තමයි ඒක තියෙන්නෙ. අපේ ගෙවල් පැත්තෙ උබ ඔය කියන ඒවට කියන්නෙ ස්ටොප් වෑල් කියල.
    මීටරේ නෙමෙයි බන්. මීටරේට කලිනුයි මීටරේට පස්සෙයි වතුර නවත්තන්න දාන කරාමෙ ගැන කියන්නෙ.
    ekane oi :unsure: :unsure: :unsure: