new weapon

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    ප්‍රශ්නෙ තව වැඩි වෙන එකයි වෙන්නෙ ඔය වැඩ වලින්
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මන් හිතාන හිටියේ මුන් උගත් කමින් දැනුමෙන් , කොලිටි වලින් සෑහෙන්න උඩ උන් කියලා
    ටිකක් විතර සක්කිලිත් නේද
    මේවා බලු වැඩ

    ප්‍රශ්නෙ තව වැඩි වෙන එකයි වෙන්නෙ ඔය වැඩ වලින්
    උන්ට ඕරේ පොඩ්ඩක් රිද්දව ග්නන හමාස්ලට කියලා
    ඉට පස්සේ පලස්තීන් කාරයින්ට හාන්සි වෙන්න ගහලා අරුන් අපිට ගැහුව නිසා ගැහුවේ කියලා අත පිහ දා ගන්න ප්ලැන් එකක්
    ------ Post added on May 13, 2021 at 9:32 AM
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,473
    5,391
    113
    Provoke karala gahala thawa palestine land athpath karaganna, that has been their plan for years now

    Stupid Israel
    Stupid UN
     
    • Like
    Reactions: tilvin-silva