ඔයාල හැමෝටම සමය සතුට සපිරුණු සුබම සුබ නත්තලක් සහ සුභ අළුත් අවුරුද්දක් වේවා.
මෙන්න ඔයාලට මගෙන් නත්තල සහ අලුත් අවුරුද්ද වෙනුවෙන් පුංචි තෑග්ගක්.
තෑග්ගක් කිව්වෙ මම දැනට අප්ලෝඩ් කරල තියෙන සිංදු සේරම මෙතන දානවා.
කැමති කෙනෙක් අරගන්න. ඒ වගේම ඔයාල ලග තියෙන සිංදුත් මෙතනට දාන්න. 
ඔයාලට උවමනාකරන සිංදු තියෙනවනම් ඒවත් ඉල්ලන්න. 

If u can't read my post please install sinhala unicode