new year help .....

nirman.1995

Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    යලුවනේ හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D



    Driver-Update-Software-a.jpg


    මට ලොකු උදව්වක් ඕනේ ඔයගොල්ලන්ගෙන්,
    Netඑක හරහා drivers update කරන drivers update software එකක් ( windows XP & windows 7 දෙකේම වැඩකරන හරි, os දෙකට software 2ක් හරි කමක් නෑ ) registry හරි free හොයලා දෙන්නකෝ, ලොකු උදව්වක් යලුවනේ

    yaluwanea hAmoetama subama suba aluth awurudhdhak weawaa.. mata loku udhawwak oenea oyagollangen, Net eka harahaa drivers update karana drivers update software ekak ( windows XP & windows 7 dhekeama wAdakarana os dhekata software 2k hari kamak nAa ) registry hari free hoyalaa dhennakoe, loku udhawwak yaluwanea
     

    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    යලුවනේ හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!