New Year, new video!

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මචන් මමත් රිවීව් එකක් දෙන්නම් :) .මචන් මුලින්ම කියන්න ඕනි රිදුනෙ නැ හොදේ :eek::D,ඒ උනාට බන් උබ දාපු ඒවගෙන් මේක චා බන් :sorry:, දැන් බලපන් උබේ වෙල් යාය​, වෙරි බියුටි කිව්වට පුරන් කුබුරක් නෙ බන්:nerd:.ඕකට වෙර් බියුටිපුල් කීවනම් ලස්සන පැත්තක් දැක්කනම් උබ ගොලු වෙනව​ :yes:, අර ගොවියට කියනව​, මේක ෆිල්ම් වෙනවලු, ගොවිය පු*න් හිනා වෙන්න ඇති,:lol::lol::lol: අද කාලෙ ඉන්නෙ මොඩ් ගොවියො.:shocked::lol: අනික බන් උබ අර බයිසිකල් කඩේ මල්ලිට කීයක් වත් දුන්නෙ නැ නේද ? පව් බන්,:no::( මමනම් හුලන් ටිකක් ගැහුවත් 5ක් දීල යන්නෙ :lol::lol::lol: අව්ලක් නැ දිගටම හොද ඒව දාපන්, රෙප් ++ TFS :lol::lol::lol::lol:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    YouTube video manager option valata gihin stabilize(remove camera shakes) karapan kukulo.. :eek:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    බලපන් ඉතිං නේ.. මඩ්ගාඩ් ඒක රෝදෙ ගෑ වෙන ඒකටත් වින්කලේට යනව.. ඒ මදිවට අර පොඩි එකාට රුපියල් විස්සක් දෙන්න වටිනව නේද යකෝ :( තුක්‌ විතරක්

    මේ සැරේ නම් ටිකක් වැදගත් විදියට වීඩියො එක කරල තියනව හැබැයි.. :lol::cool:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,593
    1,538
    113
    වින්කලේ මනුස්සයට කීයක් හරි දියන් යකො ,, ඌත් කරන්නේ රස්සාවක් :yes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ආහ් කුකුළා, මම video එකක් එනකන් බලාගෙන හිටියේ.
    well done අනාතයා.
    හැබැයි තෝ කැ* වැඩේ කලේ වින්කලේ එකාට සල්ලි නොදී. යකෝ අලුත් අවුරුද්දේවත් ඒ මනුස්සයාට කීයක් හරි දීලා පලයන්. එහෙම සිරිතක් තියෙනවා. අනේ මන් දන්නෑ තෝ කවදා හැදෙයිද කියලා