New Years Wishes කොටාගෙන යන්ඩ කෝ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    HAPPY NEW YEAR

    basil-640x334.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගේ හදල ඉවරකරන ඵක..
    දේශීය සිමෙන්ති කොට්ටයකට වඩා රුපියල් 100 කට වැඩි මිලකින් යුක්ත වන අතර, එම මිල සටහන් වන්නේ රුපියල් 1475 ක් ලෙසයි.
     
    • Sad
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,123
    46,749
    113
    දේශීය සිමෙන්ති කොට්ටයකට වඩා රුපියල් 100 කට වැඩි මිලකින් යුක්ත වන අතර, එම මිල සටහන් වන්නේ රුපියල් 1475 ක් ලෙසයි.
    1500කට බං මම ගත්තෙ.මාසයකට කලින්
     
    • Haha
    • Wow
    Reactions: Rankira and SLK_sri

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ලැබුවා වූ 2022 අලුත් අවුරුද්ද, ඔබටත් පවුලේ සැමටත්,
    මන්ද පෝශනය ආදී රෝගී තත්වයන්ගෙන් පීඩා නොවිඳ. කිසිඳු ගැටළුවකින් තොරව තුන්වේල පිරිමසාගතහැකි, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.....!
     
    • Love
    • Like
    Reactions: NRTG and Rankira