New York Metro System

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඇමරිකාව walkable වෙන්න හදපු රටක් නෙවෙයි කියලාවත් උබ තාම දන්නේ නැද්ද බං :lol: public transportation discouraged.

    🖕🤣🤣🤣🤣🤣කිතුලට නැඟ්ග ඵකාටත් කියන්න දෙයක් තිබ්බලු..

    අා අැයි උඹලගේ රටට ඵන උන්ට හයියෙන් කථා කරන්න තහනම්ද?ඵහෙනම් ඵයාර්පෝර්ට් ඵකෙන්ම දැනුවත් කරපන් ඒක..සුද්දෝ ෆක් බක් ගාලා හයියෙන් කථා කරනකොට නම් අහන් ඉන්න අාසයි නේද?🤣🤣

    හම්බෝ හැසිරෙන්න දන්නම උන් ඉන්න රට නේද?උඹලගේ කලවම් සෙට් ඵක පිනට වටලප්පමක් ගිල ගිල අරගල කරපු හැටි ලෝකෙම දැක්කා හැබැයි..අනේ නිකන් පලයං යකෝ යන්න..🤣🤣
    මරු කියවනවද බං උබ :lol: :lol: