New York Times සමඟ පුක බිම ඇනගත් ටොයියන්

Jun 4, 2018
100
10
0
එහෙනම් හරිනේ, එතකොට අර මම කිව්ව මහා බැංකු වාර්තාව තමා මේකේ පාදක වෙලා තියෙන්න ඕනා. මොකද ඔය මුල්‍ය ගනුදෙනුව අත යටින් උන දෙයක් නෙමෙයිනේ. මෙතන මහින්දට ලංකාවේ මිනිස්සු බනින එක උඩ බලාගෙන කෙල ගහා ගැනීමක්. මේ ගැනී කියන්නේ ලංකාව චිනේ උගුලකට අහු උනා කියලා. එක ඉතින් හරිනේ. මෙතැනදී මහින්දට මේ ගැනි චෝදනා කරන එක එයාගේ කෝණයෙන් හරි. එයා පිට නිසා. නමුත් ලංකාවේ අපිට බැහැනේ මහින්දට බනින්න, මොකද මේ පාට් එකේ අපිත් කොටස්කාරයෝ.
 
Jun 4, 2018
100
10
0
If so, Present government can take actions against MR. If they don't take action against it, that means present government approves frauds done by MR which claimed by NYT.
If these claims are true and still this government doesn't put MR in jail means, this government failed in both ways. They failed in stopping frauds happening in SL (current Prime minister is a the biggest reason for the billion dollar crime happened in Central Bank, most probably that could be the biggest theft happened in south asia) and bring other crooks that wasted millions of innocent people's money.
Exactly this is my point. This report directly accuse not only mahinda but also present government for misleading SL people.
 
Jun 4, 2018
100
10
0
මට නම් ඔය කියන ලංකා ලියකියවිලි මෙච්චර කල් හෙළි නොකර පිටරට පත්තරේකින්ම හෙළි වෙන නිසා ඔහොම රිපෝට් එකක් තිබුනට මොකක්දෝ හේතුවකට හංගලා කියලයි හිතෙන්නේ.....
ක්‍රම දෙකයි. එක්කො ඩීල් එකක්. එක්කො මේ රිපෝටර්ගේ බොරුවක්...
නිසි පරීක්ෂණයක් කරවන්න හෝ මාධ්‍ය වේදිට අභියෝග නොකරන්නේ දෙපැත්තම බල නොකරන්නේ හේතුවක් ඇතිනේ
මේ ආණ්ඩුවේ උන් පිස්සු කෙලිනවා NYT එක මුරුංගා ඇත්තේ තියලා. එත් මේ ගැනි මේකෙන් ලියන්නේ මේ ආණ්ඩුවේ උන් මේ පරික්ශනේ යට ගහනවා කියන එකත් කියලා. නැතිනම් මේ රිපෝට් එක ගැන ඇයි ලංකා ආණ්ඩුව නොකියන්නේ. ලංකා ආණ්ඩුවට කියන්න පුළුවන්නේ මෙන්න මේ කියන රිපෝට් එක කියලා. ඔතන තමයි ඩිල් එක තියෙන්නේ.. ඔක්කොම හොරු.. කලින් උන්න එකයි, දැන් ඉන්න එකයි.. රන්ජාට මේ මාධ්‍ය වේදිනි එක්ක කතාවක් නැනේ, කෙලින්ම අහන්න පුළුවන්නේ ආණ්ඩුවෙන්, කෝ මේ රිපෝට් එක කියලා. ඌ එක නොකර මහින්ද මුව හමට තලන්න ගත්තම තමා මේ ගැනී කිව්වේ දේශපාලන අරමුණුවලට ගන්න එපා කියලා.
 
Jun 4, 2018
100
10
0
So what happened to that enquiry?:sorry:
එතන තමයි ඩිල් එක තියෙන්නේ.. ඒ ඉන්ක්වරිය මේ ආණ්ඩුව දේශපාලන ආයුදයක් කරගෙන විපක්ෂේ කට වහන්න.
 
pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    එහෙනම් හරිනේ, එතකොට අර මම කිව්ව මහා බැංකු වාර්තාව තමා මේකේ පාදක වෙලා තියෙන්න ඕනා. මොකද ඔය මුල්‍ය ගනුදෙනුව අත යටින් උන දෙයක් නෙමෙයිනේ. මෙතන මහින්දට ලංකාවේ මිනිස්සු බනින එක උඩ බලාගෙන කෙල ගහා ගැනීමක්. මේ ගැනී කියන්නේ ලංකාව චිනේ උගුලකට අහු උනා කියලා. එක ඉතින් හරිනේ. මෙතැනදී මහින්දට මේ ගැනි චෝදනා කරන එක එයාගේ කෝණයෙන් හරි. එයා පිට නිසා. නමුත් ලංකාවේ අපිට බැහැනේ මහින්දට බනින්න, මොකද මේ පාට් එකේ අපිත් කොටස්කාරයෝ.

    She is not revealing her sources, so we do not know the sources.
    why do you assume that you are correct? may be it's another report. may be there is no such report.

    that's just an article written by some journalists who do not want to reveal their sources.
    so only thing we can do is just read it and digest it according to our political views.

    on the other hand the government should reveal whether this is true or not. They should reveal about the investigation that NYT quoted. Instead of doing that those idiots also joined their supporters and sing the same song "MR hora" again and again.
     
    Last edited:
    Jun 4, 2018
    100
    10
    0
    itin wipakshaya kata wahanda inne? na ne
    නැත්තේ මොකද බන්.. කෝ චිනේට හමුදාවේ කදවුර රෙන්ට් කරනකොට කතා කරනවද? හබර එක විකුණනකොට කතා කලාද? දෙගොල්ලෝ හවුලේ ගේම ගහනවා. රනිල්ගෙන් ඇහුවම ඌ කියනවා මහින්ද හැදුව නිසා මට ගෙවාගන්න බෑ විකුනනවා කියලා. මහින්ද කියනවා රනිල්ට ගෙවාගන්න බැ මම අවම අපහු ගන්නවා කියලා. රනිලුත් දන්නවා මහින්දත් දන්නවා, මේක ගෙවන්න පුළුවන් නයකුත් නෙමෙයි, මේක අයේ ලංකාවට ගන්නත් බැ කියලා. ඉතින් මහින්ද හොරකාපුවා රනිල් හොයන්නෙත් නැ, රනිලා කපු බැංකු මහින්ද හොයන්නෙත් නැ. ඉතින් මේවා ඩිල් නෙමෙයිනම් වෙන මොනවද?
     
    • Like
    Reactions: topkollek
    Jun 4, 2018
    100
    10
    0
    She is not revealing her sources, so we do not know the sources.
    why do you assume that you are correct? may be it's another report. may be there is no such report.

    that's just an article written by some journalists who do not want to reveal their sources.
    so only thing we can do is just read it and digest it according to our political views.

    on the other hand the government should reveal whether this is true or not. They should reveal about the investigation that NYT quoted. Instead of doing that those idiots also joined their supporters and sing the same song "MR hora" again and again.
    එකී කියන්නේ නැත්තේ සෝස් එකනේ. රිපෝට් එක ඉතින් දෙකයිනේ තියෙන්නේ ඔය සම්බන්දව. එකක් තමයි FCID එක. අනික 2015 මහා බැංකු වාර්තාව. එක ඉතින් එකී හෙළි කරන්න ඕනා නැ අපිට බලන්න පුළුවන්නේ. ඔය හෙළි නොකරන සෝස් එක තමයි ඔය සල්ලි ගත්ත හාමුදුරුවෝ, දුන්නු ගණන් වගේ කාරනා. එවලටනම් මේ ගැනී කියන තරම් ක්රෙදිබිලිටි එකක් නැ, මේකට මහින්දගේ පැත්තෙන් අපහාස නඩු නොදැම්මොත්. එහෙම නඩුවක් ගියොත් ඔන්න එකී සෝස් දෙයි උසාවියට පත්තරය වෙනුවෙන්.. එහෙම නඩුවක් නොයනවානම් අපිට සෝස් අහන්න ලැබෙන්නේ නැ.
     
    There is no point of coming into conclusions based on an article which does not refer to any source or credibility.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    නැත්තේ මොකද බන්.. කෝ චිනේට හමුදාවේ කදවුර රෙන්ට් කරනකොට කතා කරනවද? හබර එක විකුණනකොට කතා කලාද? දෙගොල්ලෝ හවුලේ ගේම ගහනවා. රනිල්ගෙන් ඇහුවම ඌ කියනවා මහින්ද හැදුව නිසා මට ගෙවාගන්න බෑ විකුනනවා කියලා. මහින්ද කියනවා රනිල්ට ගෙවාගන්න බැ මම අවම අපහු ගන්නවා කියලා. රනිලුත් දන්නවා මහින්දත් දන්නවා, මේක ගෙවන්න පුළුවන් නයකුත් නෙමෙයි, මේක අයේ ලංකාවට ගන්නත් බැ කියලා. ඉතින් මහින්ද හොරකාපුවා රනිල් හොයන්නෙත් නැ, රනිලා කපු බැංකු මහින්ද හොයන්නෙත් නැ. ඉතින් මේවා ඩිල් නෙමෙයිනම් වෙන මොනවද?

    Don't you even watch news.? there were so many oposotion campaigns against renting the harbour. once i saw a police officer hit a campaigner just about a tv reporter and it also stired some protests againsts the police.:(
     
    Jun 4, 2018
    100
    10
    0
    There is no point of coming into conclusions based on an article which does not refer to any source or credibility.
    ඔව් ඒක ඇත්ත. මෙතන අගතියට පත්වෙලා තියෙන්නේ මහින්දනේ. මිනිහට NYT එකට නඩු යන්න ඕනා නැත්තම්, අපි ඔලුවෙන් හිටගෙන කතා කලත් වැඩක් නැ.. NYT එක බලන උන්ට හිතෙන්නේ ඩිල් එකක් කියලා. මහින්ද එකට් රෙස්පොන්ස් නොකරන එකෙන් තව ටික දවසකින් ඕක අමතක වෙලා යයි.. මේ වෙලාවේ ආණ්ඩුවේ උන්ගේ ක්රියකලාපයනම් මොන්ටිසෝරි.. මෙහෙම අතල් ගන්න දෙයක් නෙමෙයි මේ ගැනී ලියලා තියෙන්නේ. මහින්ද සල්ලි නොගත්තමයි කියමුකෝ, එත් මේ වෙලා තියෙන්නේ මහින්දගේ මගුලක් නෙමෙයි රටේ කොටසක් චීනෙට යට උන එක. එක එක එකාට බොලේ පාස් කරලා වැඩක් නැ. මහින්දට බැනලා වැඩකුත් නැ.. මිනිහා මේ රටේ සංවර්ධනය කලේ චීනෙන් සල්ලි අරගෙනනේ. මිනිහා හදපු පාරවල්වල යනගමන් අපි මිනිහට බැනලා වැඩක් නැ චීනෙන් නය ගත්තා කියලා. රටක් හැටියට නය උනාම නායකයා විතරක් නෙමෙයි වග කියන්න ඕනා. කවුරුත් කැමතිද තමන්ගේ පෙන්ෂන් එක කපනවට, පඩි කපනවට, රස්සාවට කෙලවනවට. සහනාදාර කපනවට. ඒවත් ඔක්කොම කරගෙන සන්වර්දනෙත් කරන්න දෙයියෝ සල්ලි දෙන්නේ නැනේ. ඒ වෙලාවේ මහින්ද කරන්න ඇත්තේ එකම විකල්පේ ඒක වෙන්න ඇති.
     
    Jun 4, 2018
    100
    10
    0
    Don't you even watch news.? there were so many oposotion campaigns against renting the harbour. once i saw a police officer hit a campaigner just about a tv reporter and it also stired some protests againsts the police.:(
    මම කතා කරන්නේ හාබර් එක රෙන්ට් කරන එක ගැන නෙමෙයි. ඊටත් එහාට ගිහිල්ලා කියලා ඔයා දන්නේ නැද්ද? කෝ විපක්ෂේ ය කතා කරනවද දකුණේ නාවික හමුදා කදවුර චීනෙට රෙන්ට් එක ගෙවලා ඉන්න තැනට යන්න යනවා කියලා. රටේ හමුදාව රෙන්ට් එකට ඉන්නවද තමන්ගේම රටේ. එහෙම රටවල් තියනවද?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    මම කතා කරන්නේ හාබර් එක රෙන්ට් කරන එක ගැන නෙමෙයි. ඊටත් එහාට ගිහිල්ලා කියලා ඔයා දන්නේ නැද්ද? කෝ විපක්ෂේ ය කතා කරනවද දකුණේ නාවික හමුදා කදවුර චීනෙට රෙන්ට් එක ගෙවලා ඉන්න තැනට යන්න යනවා කියලා. රටේ හමුදාව රෙන්ට් එකට ඉන්නවද තමන්ගේම රටේ. එහෙම රටවල් තියනවද?

    ඉතින් හත්දෙය්යනේ හාබර් එක එහාට දුන්නහම වෙන මොනවා බලාපොරුත්තු වෙන්නද.. චීන්නු කියන දෙයක් තමා.ඒවා ගිවිසුමේ ඇථිනෙ. තව මොනවා කතාකරන්නද:sorry::sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    She is not revealing her sources, so we do not know the sources.
    why do you assume that you are correct? may be it's another report. may be there is no such report.

    that's just an article written by some journalists who do not want to reveal their sources.
    so only thing we can do is just read it and digest it according to our political views.

    on the other hand the government should reveal whether this is true or not. They should reveal about the investigation that NYT quoted. Instead of doing that those idiots also joined their supporters and sing the same song "MR hora" again and again.

    I strongly against your önly thing"suggestion

    Secondly highlighted matter:- most of people in the country voted against MR highlighting his scams and many more complains. Still some of complaining regarding financial capability to give gifts at the peak of election... So MR too have responsibility to expose fund sources...

    Anyhow I don't believe taking such a forward action... :no:
     
    Jun 4, 2018
    100
    10
    0
    ඉතින් හත්දෙය්යනේ හාබර් එක එහාට දුන්නහම වෙන මොනවා බලාපොරුත්තු වෙන්නද.. චීන්නු කියන දෙයක් තමා.ඒවා ගිවිසුමේ ඇථිනෙ. තව මොනවා කතාකරන්නද:sorry::sorry:
    තමනුත් ගිල්ටි පාට් එකේ ඉන්නකොට කතා කරන්න බැ කියලා එකනේ මම මුලින්ම කිව්වේ.. මේ ආටිකල් එකේ කියනවා වගේ චිනේ උගුලට අහුවෙලා නය අරගෙන අනවශ්‍ය ප්‍රොජෙක්ට් එකක් කරන්න ගිහින් එක ඊලග ආපු එකා කාබාසිනියා කරනකොට අනවශ්‍ය වැඩේ කරන්න පටන් ගත්ත එකාට මුකුත් කියන්න බැ.. දැන් රනිල් ඔතන මොනවා කලත් විපක්ෂෙට මුකුත් කරන්න දෙයක් නැ. එයාලත් එකේ පංගුකාරයෝ. එයාලා විතරක් නෙමෙයි, ඔයත් මමත් අපේ දරුවොත් මේකේ පංගුකාරයෝ. මේ ආටිකල් ලියපු ගැනී විතරක් පිට. අපි අපි දේශපාලන පැති අරගෙන මේක කේවල් කරන්න ගියාට රන්ජන් වගේ.. මෙතන ඇත්තටම වෙලා තියෙන්නේ අපේ රටෙන් කොටසක් අපිට අහිමි උන එක. එකට ඔය දෙගොල්ලොම වග කියන්න ඕනා. අපිත් අකමැති උනත් එක විදාගන්න වෙනවා. දේශපාලන පක්ෂ බදාගෙන මේවට හුරේ දාලා තේරුමක් නැ. යතාර්තව අපි රටක් හැටියට ප්‍රමාදයි. මේකම දැන් චීන්නු පකිස්තනෙට කරනවා. අවාසනාවකට පකිස්තාන් උන් අපි දිහා බලලාවත් ඉගෙන ගෙන නැ. උනුත් වැටෙන්නේ අපි වැටුණු වලෙමයි. සල්ලි දුන්නු පලියට ගන්න ගියාම ඔහොම තමා.
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මම කතා කරන්නේ හාබර් එක රෙන්ට් කරන එක ගැන නෙමෙයි. ඊටත් එහාට ගිහිල්ලා කියලා ඔයා දන්නේ නැද්ද? කෝ විපක්ෂේ ය කතා කරනවද දකුණේ නාවික හමුදා කදවුර චීනෙට රෙන්ට් එක ගෙවලා ඉන්න තැනට යන්න යනවා කියලා. රටේ හමුදාව රෙන්ට් එකට ඉන්නවද තමන්ගේම රටේ. එහෙම රටවල් තියනවද?

    මේ සීන් එක මොකක්ද කියපන් බලන්න?
     
    Jun 4, 2018
    100
    10
    0
    මේ සීන් එක මොකක්ද කියපන් බලන්න?
    http://www.elakiri.com/forum/showthread.php?t=1857999

    මම ත්‍රෙඩ් එකක් දැම්මා. කවුරුත් මුකුත් කිව්වේ නැ.. ලංකාවේ දේශපාලන පක්ෂ බදාගෙන ඉදලා තේරුමක් නැ. ඇත්තටම වෙන දේ මුන් ඔක්කොම කොලේ වහලා අපිව රවට්ටනවා. අපි පක්ෂ බදාගෙන ඉන්නවා.
     
    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    ඔන්න මහින්ද ලොක්කගේ චෑන්ස් එක
    වන්දි ඉල්ලලා නඩුවක් දාන්ඩ තියෙන්නේ දැන්

    රටේ මුළු නය + ලොක්කට ලාබෙකුත් තියාගෙන වන්දිය දැම්මම හරි
    නඩුව දින්නා රටේ නය ටික ගෙවුවා :lol::lol::lol:
    රටටත් වාසි ලොක්කටත් වාසි
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    තමනුත් ගිල්ටි පාට් එකේ ඉන්නකොට කතා කරන්න බැ කියලා එකනේ මම මුලින්ම කිව්වේ.. මේ ආටිකල් එකේ කියනවා වගේ චිනේ උගුලට අහුවෙලා නය අරගෙන අනවශ්‍ය ප්‍රොජෙක්ට් එකක් කරන්න ගිහින් එක ඊලග ආපු එකා කාබාසිනියා කරනකොට අනවශ්‍ය වැඩේ කරන්න පටන් ගත්ත එකාට මුකුත් කියන්න බැ.. දැන් රනිල් ඔතන මොනවා කලත් විපක්ෂෙට මුකුත් කරන්න දෙයක් නැ. එයාලත් එකේ පංගුකාරයෝ. එයාලා විතරක් නෙමෙයි, ඔයත් මමත් අපේ දරුවොත් මේකේ පංගුකාරයෝ. මේ ආටිකල් ලියපු ගැනී විතරක් පිට. අපි අපි දේශපාලන පැති අරගෙන මේක කේවල් කරන්න ගියාට රන්ජන් වගේ.. මෙතන ඇත්තටම වෙලා තියෙන්නේ අපේ රටෙන් කොටසක් අපිට අහිමි උන එක. එකට ඔය දෙගොල්ලොම වග කියන්න ඕනා. අපිත් අකමැති උනත් එක විදාගන්න වෙනවා. දේශපාලන පක්ෂ බදාගෙන මේවට හුරේ දාලා තේරුමක් නැ. යතාර්තව අපි රටක් හැටියට ප්‍රමාදයි. මේකම දැන් චීන්නු පකිස්තනෙට කරනවා. අවාසනාවකට පකිස්තාන් උන් අපි දිහා බලලාවත් ඉගෙන ගෙන නැ. උනුත් වැටෙන්නේ අපි වැටුණු වලෙමයි. සල්ලි දුන්නු පලියට ගන්න ගියාම ඔහොම තමා.

    ඕක වික්කෙ නැතුව නය මැනේජ් කරගෙන ගියා නම් මොකද වෙන්නෙ. ඇයි අපට නය මැනේජ් කරගෙන යන්න බැරිඋනෙ. මෙන්න මේකට උත්තර හොයන්න ඕනෙ කෝකටත් කලින්. හැම පැත්තෙන්ම කැරකිලා එන්නෙ මෙතෙන්ට . දැන් ඉන්න ආන්ඩුවට නය මැනේජ් කරගෙන යන්න බැරිවුන එකෙන් කියවෙන්නෙ නෑ පරන ආන්ඩුවටත් එහෙමම වෙයි කියලා. මේකට උත්තර හොයන්න යන්නෙත් නෙව් යොර්ක් ටයිම්ස් ආර්ටිකල් එකට නම්, සහ ඒක ක්‍රෙඩිබල් සොර්සස් ඉදිරිපත් කරන්නත් බැරිනම් මේ සාකච්චාව කරගෙන යන එකේ තේරුමක් නෑ. දේශපාලන වශයෙන් ගත්තහම හැම කෙනෙක්ම එක පැත්තකට බරයි. මමත් එහෙමයි.දේශපාලනය විතරක් නෙවේ ආගම, ජාතිය වගේ දේවල් ගැන සාකච්චාවට එන කට්ටියටත් ගොඩක් එක පැත්තකට බර අදහස් තියෙන්නෙ. :yes::yes: