New York Times සමඟ පුක බිම ඇනගත් ටොයියන්

Jun 4, 2018
100
10
0
ඕක වික්කෙ නැතුව නය මැනේජ් කරගෙන ගියා නම් මොකද වෙන්නෙ. ඇයි අපට නය මැනේජ් කරගෙන යන්න බැරිඋනෙ. මෙන්න මේකට උත්තර හොයන්න ඕනෙ කෝකටත් කලින්. හැම පැත්තෙන්ම කැරකිලා එන්නෙ මෙතෙන්ට . දැන් ඉන්න ආන්ඩුවට නය මැනේජ් කරගෙන යන්න බැරිවුන එකෙන් කියවෙන්නෙ නෑ පරන ආන්ඩුවටත් එහෙමම වෙයි කියලා. මේකට උත්තර හොයන්න යන්නෙත් නෙව් යොර්ක් ටයිම්ස් ආර්ටිකල් එකට නම්, සහ ඒක ක්‍රෙඩිබල් සොර්සස් ඉදිරිපත් කරන්නත් බැරිනම් මේ සාකච්චාව කරගෙන යන එකේ තේරුමක් නෑ. දේශපාලන වශයෙන් ගත්තහම හැම කෙනෙක්ම එක පැත්තකට බරයි. මමත් එහෙමයි.දේශපාලනය විතරක් නෙවේ ආගම, ජාතිය වගේ දේවල් ගැන සාකච්චාවට එන කට්ටියටත් ගොඩක් එක පැත්තකට බර අදහස් තියෙන්නෙ. :yes::yes:
ඔහොම කිව්වම තව කෙනෙකුට තර්ක කලහැකි කලින් ආණ්ඩුව තවම තිබ්බනම් දැන් ලංකාවට සම්බාදකත් දාලා කියලා. තව කෙනෙකුට කිව්වැකි කලින් ආණ්ඩුව තිබ්බනම් නුවර කොලබ අදිවේගේ මෙලහට හදලා කියලා. මේ ඔක්කොම සාපේක්ෂයි, හයිපතෙටිකලි වෙන්න පුළුවන්. නමුත් අපේ රටේ සමස්ත නය බර එහෙම නැ. දවසින් දවස වැඩි වෙනවා. 2032 වෙනකොට රටේ සමස්ත අදායම = පෙන්ෂන් + අද්‍යාපනය + සෞක්‍ය. මෙහෙම උනාම රට දුවන්නේ කොහොමද ? රටේ නායකයා වෙන්නේ කවුද කියන එක වැඩක් නැ. මේ රට මෙතනින් එහාට යන්නනම් ලංකාවේ නායකයා විතරක් නෙමෙ හැම පුරවැසියෙක්ම අඩුම අවුරුදු 10ක්වත් දුක් විදින්න ලෑස්ති වෙන්න ඕනා. එහෙම ලෑස්තිද ලංකාවේ මිනිස්සු. තව තව නය අරගෙන කමෆාර්ට් එකේ ඉන්න බලන ජාතියක් අපි. රජයේ සේවකයෝ දොට්ට දැම්මොත් ලෑස්තිද එකට.. පෙන්ෂන් නැතුව රජයේ සේවයට ලෑස්තිද? මේවා නොකර තවත් එක නායකයෙක් ඇවිත් අපිව ගලවගනියි කියල හිතනවානම්,ඒ කියන්නෙම අපි තවත් රටකට යේ නය වෙනවා කියන එකනේ.