New Zealand වල හොරු...

lilman

Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo
    නිගා ල සෙට් එකක්ද ?


    මුන් හොරු නෙවෙයි නේ මුන් හොරෙන් නෙවෙයි නේ බඩු අරගෙන යන්නේ

    මයිනත් හොරෙක් නෙවෙයිනෙ. :)
    ------ Post added on Jan 29, 2024 at 9:38 AM
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    :yes:

    එහෙත් හොරු ඉන්නව නං මොකටද යන්නෙ කියන එක තේරුණාද මන්ද 🫢
    තොපි වගේ උන්ඩියල් හොරුන්ට හතර විලි ලැජ්ජාවක් නැතිව තොගෙම අම්මයි ගෑනියි විකුණන්න පුලුවන් නිසා නේද අවලං බල්ලො?
     
    • Haha
    Reactions: Mr Bones

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    උන්ට මොනව අඩු වෙලාද හොරකම් කරන්නේ. විනෝදාංශයක් විදිහට වෙන්න ඇති.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    බලපන් උබල අපේ පොලිසියට බනිනවා වෙඩි තියනවා අනන් මනන් කියලා බලපම් කිවි පොලිස් / සෙකුරිටි නිකං බලං ඉන්නවා .
     
    • Haha
    Reactions: neyohk

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    Micheal Hill kiyanne samata baduwa wage thama :lol:

    Takapuna Micheal Hill eka every month kadanawa

    Google karala balapan

    Also I had 3 of my cars stolen so far

    Oya godak hora wada karanne 18ta adu huttige putala. Unta gahannath ba gahana unta case minors nisa
    Mudukkuwakada tho inne
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    තොපි වගේ උන්ඩියල් හොරුන්ට හතර විලි ලැජ්ජාවක් නැතිව තොගෙම අම්මයි ගෑනියි විකුණන්න පුලුවන් නිසා නේද අවලං බල්ලො?

    skeleton-meme.gif
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,890
    2,496
    113
    colombo
    NZ wala sahenna prashna thiyanawa bun. Social issues

    Ehema kiyala ithin ewa apita balapanawa adui. Hora wada nam wenawa sahenna. Violence nam adui. Horek pannoth gedarata Uta badu aran yanna denna kiyala thiyenne. Horu unath violence mokuth karanne na. Ehema karoth unta loku case. Horata gahana apitath case.

    Mama car walata insurance dala thiyenne wadi pura. Issuwoth mata wasi wenne :lol:

    Yakkuth ekka baya wela sohon wala gewal hadanna ba kiyanawa ne bun. Me wage ratawal wala Sanath Nishantha wage pakayo nam raganne na nithiya athata aran. Eka watinawa godak mata nam
    Car එකේ වටින දෙයක් තියලා යන්නත් බෑනේ ඉතින්