New Zealand: Economy slips into recession

John Dutton

Well-known member
  • Feb 11, 2023
    2,231
    2,983
    113
    New Zealand's economy has fallen into recession after the country's central bank aggressively raised interest rates to a 14-year high.
    Its gross domestic product (GDP) fell by 0.1% in the first three months of the year, official figures show.
    That followed a 0.7% contraction in the previous quarter, which means the economy is in a "technical recession".
    The Reserve Bank of New Zealand (RBNZ) has increased the cost of borrowing sharply since October 2021.

    https://www.bbc.com/news/business-65911732

    New Zealand අයියලා අක්කලා පොඩි update එකක් දෙන්න අපිට. යන්න බලන් ඉන්න නංගිලා මල්ලිලට වැදගත් වෙයි.
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo

    Ape Inflation eka Balapan. Mona ratath hodai lankawata wada
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,060
    16,786
    113
    hahah
    sinhalu posdi badegena yanne
    dan nam lat hodalath inna amaru wey wage

    ඒ උඹ හිතන් ඉන්න හැටි බලපං මුන් NZ ඉන්න කොලටි ලයිෆ් ඵක..ගෙයකුත් තියෙනවා, ටෙස්ලා කාර් ඵකකුත් තියෙනවා..මම නම් රට යන උන්ට මුකුත් කියන්නේ නෑ..උන්ට හැකියාවක් වගේම වාසනාවක් තිබ්බොත් උන් හොඳටම හැදෙයි නැත්නම් අඩු ගානේ ලංකාවේ හිටියට වඩා හොඳට පොඩ්ඩක් හරි හොඳින් ජීවත් වෙයි..අපි මොකටද ඉරිසියා කරන්නේ.

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,865
    3,239
    113
    Malabe
    ඒ උඹ හිතන් ඉන්න හැටි බලපං මුන් NZ ඉන්න කොලටි ලයිෆ් ඵක..ගෙයකුත් තියෙනවා, ටෙස්ලා කාර් ඵකකුත් තියෙනවා..මම නම් රට යන උන්ට මුකුත් කියන්නේ නෑ..උන්ට හැකියාවක් වගේම වාසනාවක් තිබ්බොත් උන් හොඳටම හැදෙයි නැත්නම් අඩු ගානේ ලංකාවේ හිටියට වඩා හොඳට පොඩ්ඩක් හරි හොඳින් ජීවත් වෙයි..

    Apey samahara aya meetath vada mehe hodata innava :-)
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,060
    16,786
    113
    Apey aya meetath vada mehe hodata innava :-)

    කොහේ හිටියත් හොඳට ඉන්නවනම් කොච්චර හොඳද.මම කියන්නේ රට යන ඵක නොයන ඵක උන්ගේ කැමැත්ත.ඒකට අපහාස කරන්න අපිට අයිතියක් නෑ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,908
    1
    100,388
    113
    33
    Kalutara
    ඒ උඹ හිතන් ඉන්න හැටි බලපං මුන් NZ ඉන්න කොලටි ලයිෆ් ඵක..ගෙයකුත් තියෙනවා, ටෙස්ලා කාර් ඵකකුත් තියෙනවා..මම නම් රට යන උන්ට මුකුත් කියන්නේ නෑ..උන්ට හැකියාවක් වගේම වාසනාවක් තිබ්බොත් උන් හොඳටම හැදෙයි නැත්නම් අඩු ගානේ ලංකාවේ හිටියට වඩා හොඳට පොඩ්ඩක් හරි හොඳින් ජීවත් වෙයි..අපි මොකටද ඉරිසියා කරන්නේ.

    ඉතින් කවුද යූටියුබ් වීඩියෝ කරන්නෙ කාඩයෝ වගේ ඉඳගෙන. 😪
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,481
    17,484
    113
    Auckland
    එහෙම ලොකු අවුලක් නෑ

    අවුල තියෙන්නෙ රැල්ලට ගෙවල් ගත්ත හරක් සෙට් එකට Interest rate වැඩි වෙන නිසා ගෙවන්න අමාරු වෙන නිසා. නමුත් මේ වෙලාවෙ ගෙවල් මිල අඩු වෙලා තියෙන්නෙ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    1686986027226.jpeg