New Zealand

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    ඔයාල කවුරුහරි new Zealand වල ඉන්නවනම් මට කියන්න පුලුවන්ද ලංකාවෙ licence එකෙන් එහෙ vehicle එකක් drive කරන්න පුලුවන්ද කියන එක. එහෙම නැත්නම් අපි එහෙත් licence එක ගන්න ඕනෙද. මෙහෙ එක international කරගන්න පුලුවන්ද..

    පුළුවන් කෙනෙක් මට මේ ගැන පොඩි විස්තරයක් කරන්න. :)
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    yes. no need to convert the SL license into international as the sri lankan license is already in English. As far as I know the sri lankan one is valid for 3 months.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ලංකාවේ ලයිසන් එකෙන් ලෝකේ කිසිම රටක වාහන පදවන්න බැහැ. ඒවගේම තමයි ඕනෑම රටක කෙනෙකුට ඔහුගේ උපන් රටේ ලයිසන් එකෙන් වෙන කිසිම රටක වහනයක් පදවන්න බැහැ.

    මේ සඳහා විසදුම් දෙකක් තියනවා.

    1 ) ලංකාවෙන් යන්න කලින් තමන්ගේ ලයිසන් එක ඉන්ටර්නැෂනල් ලයිසන් එකක් බවට පරිවර්තනය කරගන්න ඕනේ. ඊට පස්සේ ඕනෑම රටක වාහන පදවන්න බලය තියනවා.

    2 ) එම රටෙන් ලයිසන් එකක් ඉල්ලුම් කර ලබා ගැනීම.
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    ලංකාවේ ලයිසන් එකෙන් ලෝකේ කිසිම රටක වාහන පදවන්න බැහැ. ඒවගේම තමයි ඕනෑම රටක කෙනෙකුට ඔහුගේ උපන් රටේ ලයිසන් එකෙන් වෙන කිසිම රටක වහනයක් පදවන්න බැහැ.

    මේ සඳහා විසදුම් දෙකක් තියනවා.

    1 ) ලංකාවෙන් යන්න කලින් තමන්ගේ ලයිසන් එක ඉන්ටර්නැෂනල් ලයිසන් එකක් බවට පරිවර්තනය කරගන්න ඕනේ. ඊට පස්සේ ඕනෑම රටක වාහන පදවන්න බලය තියනවා.

    2 ) එම රටෙන් ලයිසන් එකක් ඉල්ලුම් කර ලබා ගැනීම.

    wrong information. this is not true. :no:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    mama den inne oz. mehe licen ganna kalin sri lankan eken thamai drive kale.

    මචන් මට බැහැ කිවුව. යන්න කලින්ම ඉන්ටර්නැෂනල් කරන ගියේ. මම එම්බසින්මයි ඇහුවේ.
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    Last edited:

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    ඔයාල කවුරුහරි new Zealand වල ඉන්නවනම් මට කියන්න පුලුවන්ද ලංකාවෙ licence එකෙන් එහෙ vehicle එකක් drive කරන්න පුලුවන්ද කියන එක. එහෙම නැත්නම් අපි එහෙත් licence එක ගන්න ඕනෙද. මෙහෙ එක international කරගන්න පුලුවන්ද..

    පුළුවන් කෙනෙක් මට මේ ගැන පොඩි විස්තරයක් කරන්න. :)

    1 year drive karanna puluwan lankawe licen eken nz wala
     
    gimpyd

    Member
    Jun 20, 2008
    41
    1
    0
    New zealand
    I know that this is a bit of a old thread.. but i would like to let u know that u can drive in New Zealand for one year with your sri lankan drivers licence. But before the one year is completed u have to get a New Zealand (Full) drivers licence.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ලංකාවේ ලයිසන් එකෙන් ලෝකේ කිසිම රටක වාහන පදවන්න බැහැ. ඒවගේම තමයි ඕනෑම රටක කෙනෙකුට ඔහුගේ උපන් රටේ ලයිසන් එකෙන් වෙන කිසිම රටක වහනයක් පදවන්න බැහැ.

    මේ සඳහා විසදුම් දෙකක් තියනවා.

    1 ) ලංකාවෙන් යන්න කලින් තමන්ගේ ලයිසන් එක ඉන්ටර්නැෂනල් ලයිසන් එකක් බවට පරිවර්තනය කරගන්න ඕනේ. ඊට පස්සේ ඕනෑම රටක වාහන පදවන්න බලය තියනවා.

    2 ) එම රටෙන් ලයිසන් එකක් ඉල්ලුම් කර ලබා ගැනීම.

    Please don't mislead people by providing wrong information.

    Rules and regulations differs from country to country, as far as I am concerned certain countries do allow to drive with the existing SL licence upto a certain extend of period.