new_ලාඕජී_ඇඩ්_එක

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    අලුත් ලාඕජී ඇඩ් එක දැක්කද මොකද උබල හිතන්නෙ


     
    • Like
    Reactions: Chamath2015

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ලා ඕජී බොන්න එපා යකෝ ඕවා දෙමලුන්ගේ...ඕවට මොන බෙහෙත් දානවද දන්නේ නැහැ..
    :dull:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    වෙන ආගම් වලින් බදින එක ප්‍රශ්නයක් නෑ බන්, නමුත් අපි අපේකම ඒත් එක්කම තියාගන්න ඕනේ. ළමයි හැදුවොත් ළමයින්ට ආගම් දෙකම සමලෙස/සාධාරණ විදියට උගන්වලා පස්සේ උන් ලොකු උනාම කැමති හොද එකක් තෝරගන්න කියන්න තියෙන්නේ. ආගම කියන දේ බලෙන් මිනිස්සුන්ට පටවන්න ඕන දෙයක් නෙවෙයි, ඒක මිනිස්සු තම කැමැත්තෙන් තෝරගන්න ඕන දෙයක්. එදා බුදුන්ගේ දවසේ උනෙත් ඒකමයි. සමහර මුස්ලිම් උන් අන්තවාදීඇති නමුත් එහෙම කියලා අපිත් ඒ වගේම උනොත් වෙන්නේ අපෙයි, උන්ගෙයි වෙනසක් නැතිවෙන එකයි.

     
    • Like
    Reactions: manarrow

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දෑන් ඉතින් කෙල්ලගේ බෙල්ල කපයි වෙන ආගමක කොල්ලෙක් බෑන්දා කියලා. නෑත්නම් කොල්ලට කොන කපන්න කියයි. සෙවල ඈඩ්.