NEWS අහල හිනා වෙමු ..😁

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මුන් නම් පට්ට අතල් එකක් දෙන්නේ Newa අහල මෙච්චර හිනා වෙන්න පුළුවන් කියල හිතුවේ නෑ.
    හසා අල්ලන point එක පට්ට

    ගොන් පාට් නැතුව මනස දියුණු කරගනින්
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මුන් නම් පට්ට අතල් එකක් දෙන්නේ Newa අහල මෙච්චර හිනා වෙන්න පුළුවන් කියල හිතුවේ නෑ.
    හසා අල්ලන point එක පට්ට

    ඒ උනාට, ජෙපි සෙට් එකට හෙනම බයාස් නේ. මාර ඇදිල්ලක් අදින්නෙ. කොටින්ම UPI වගේ එකකින් රටක මුදල් ඒකකයට වෙන බලපෑම මුන් දෙන්නෙ නෑ වගෙ මාරම රඟපෑමක් කරනවා. කලින් දවසක දැක්කා, ඔන්ලයින්පනත ගැන පත ඇනලිසිස් එකක් කරනවා ඒක පට්ට හැබැයි ඉන්දියාවෙ අතපෙවීම, ස්වාධීන රටකට ඉන්දියාවෙ අනියම් බලපෑම වගේ දේවල් ගැන කිසි ඇනලිසිස් එකක් නෑ.. ටක් ගාලා මෝඩ ජෝක් දාලා ශේප් වෙනවා.

    රටවල් ස්වාධීන වෙන්න මරා ගන්න ලෝකෙ, ලංකාවට වෙන්න යන දේ ගැන මුන්ට අබ මල් රේණුවක හැඟීමක් නම් නෑ... හැබැයි, ඉන්දීයකරණයක් හරියට උනොත් මුන්ගෙ ජෝක් අහන්නයි, පොර ටෝක් අහන්නයි කවුරුත් ඉතුරු වෙන එකක්නෑ... එයාලා රිප්ලේස් වෙන අනික් ක්ශේත්‍ර ගැන කොටින්ම ක්‍රීඩාව ගැන පවා කිව්වෙ ලංකාව රටක් හැටියට හෙනම පහතට දාලා.

    මෙයාල කොහෙන් හරිලොකුවට මේන්ටේන් වෙනවා, ෆන්ඩ් වෙනවා කියලපේනව මිනිස්සුන්ගෙ විශේෂයෙන් මිනිස්සුන්ගෙ ඔළු ගෙඩි හදන්න, එයාලගෙ මතය හරි හෝ වැරදි ඔබ්බන්න. බොහෝ දුරට මාලිමාවට වගේ, කොටි පුල්ලි හරහා යමක් වෙනවා කියල හිතෙනවා, මෙයාලගෙම නිශ්පාදනයක් නිසා හිරේ ගිය කෙල්ලගෙ ස්ටෝරි එක වගේ එව්වගෙන් එක්ස්පෝස් උන දේවල් එහෙම සන්සන්ධනය කරලා බැලුවහම. මොකද මෙයාලාගෙ ට්‍රොල් වලට අනුර කියපු ගල් පැලෙන අතේ පත්තු වෙන බොරු පවා මීටර් වෙන්නෙ නෑ... අපිට අනුර, ලාල්, විජිත, හඳුන් කියන එව්ව බහුතරයක්ට විශේෂ ප්‍රහසන හැකියාවක් නැතු වත් හිනා යනවා.

    තව එකක්, මෙයාලා යුක්තිය මෙහෙයුමට එහෙම විරුද්ධයි, පොලීසිය ගැන නිවුස් කියද්දි කියම්නෙ හරියට උන්ට ඔහොම වෙන්නෙ යුක්තිය වගේ මෙහෙයුම් කරන නිසා, හොඳ වැඩේ වගේ අයිඩියා එකකින්.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    kaizoku_O

    Well-known member
  • Jan 12, 2023
    1,526
    1,029
    113
    හිනා යන්නෙ නැ :no::no::no:

    ඉන්න කෙල්ලත් කැතයි :angry::angry::angry:

    Video එක දිගත් වැඩියි (1 hour) :growl::growl::growl:

    බලන්න යන data සහ කාලය අපරාදෙ :yes::yes::yes:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388

    Oka ithn Kauru qwath ehema ne bn. ahana eka dana ganna epai. Chamuditha uta hithana eka kiyanawa, chathuraya athin dala uge paththata kiyana hama ekama ehema thama. ස්වාධීන රටකට ඉන්දියාවෙ අනියම් බලපෑම gena wena ewan kiyana ewa dakkada uba

    මෙයාලාගෙ ට්‍රොල් වලට අනුර කියපු ගල් පැලෙන අතේ පත්තු වෙන බොරු පවා මීටර් වෙන්නෙ නෑ
    mee seen eka nam aththa mun anurayata mukuth kiyan naa. awama balamu wage seen ekak denne.

    මෙයාලා යුක්තිය මෙහෙයුමට එහෙම විරුද්ධයි, Yukthiya nam hena boruwak bn, aruge PR eka hada ganna gahana gamek. moko dan kudu adu wela da mechchara alluwa kiyala

    හෙන ගොං බං මොක්කුද මේ
    uba baluwada hina giye nadda, kuchi kawa ganin. ubata joke set wen naa :D
    ------ Post added on Feb 15, 2024 at 4:24 PM
     
    ammmooo hina yana ekak kiyapanko, Set naththm balanna epaa. :D :D :D

    kiyak hari hoyagena kala bila idapalla
    ekaneee ban karanne
    ------ Post added on Feb 15, 2024 at 4:27 PM
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Oka ithn Kauru qwath ehema ne bn. ahana eka dana ganna epai. Chamuditha uta hithana eka kiyanawa, chathuraya athin dala uge paththata kiyana hama ekama ehema thama. ස්වාධීන රටකට ඉන්දියාවෙ අනියම් බලපෑම gena wena ewan kiyana ewa dakkada uba

    මෙයාලාගෙ ට්‍රොල් වලට අනුර කියපු ගල් පැලෙන අතේ පත්තු වෙන බොරු පවා මීටර් වෙන්නෙ නෑ
    mee seen eka nam aththa mun anurayata mukuth kiyan naa. awama balamu wage seen ekak denne.

    මෙයාලා යුක්තිය මෙහෙයුමට එහෙම විරුද්ධයි, Yukthiya nam hena boruwak bn, aruge PR eka hada ganna gahana gamek. moko dan kudu adu wela da mechchara alluwa kiyala

    uba baluwada hina giye nadda, kuchi kawa ganin. ubata joke set wen naa :D
    ------ Post added on Feb 15, 2024 at 4:24 PM
    Yukthiya boruwak kiyala mata kiyanna puluvan eken ma. Mama eka kiyana ekai, mun fully ma eke kisi deyak nehe kiyana eka boruwak. Mehe balannn oni kudu kaarayo sicm gahala inna hati... un nam palathatama saapayak nisa, ohoma hari wena nosa me patji wala pasna godak adui...
    Boruwa gan kihanna methana ida madii... eka wenama patha haallak liyanda wenooo
     
    • Like
    Reactions: Spiderman.Ayya