NEWS 1ST TEAM ATTACKED...

Asitha-K

Active member
  • Dec 20, 2007
    4,711
    9
    38
    Land like no other :D

    Balapan Mervin Kochchara honda minihekda???
    Sirasa wage newei!
    Sirase ewn Kudu wikunanawa , Mankolla kanawa , Rajaye depola winasa karanawa , Hamuduruwo Parliment ekata awama ....... mirikanawa!
    E wage da mervin miniha hari hondai ne!
     
    pamithK

    Active member
  • Jul 21, 2007
    5,974
    5
    38
    37
    Nawala
    booleanB said:
    ඔය කියන නාලිකාව ජන මාධ්*යයක් නෙමෙයි

    නිකන් එක්කෙනෙක් ගෙ මතයක් සමාජය පුරා පතුරවන්න වෙර දරන පිරිසක්

    අපි*ට අපේ ස්වාධීන මනසින් යුක්තව ජීවත් වීමට ඇති අයිතිය නැති කරන පිරිසක්

    ithin oya kiwwe sirasa balanne ne kiyala..oyaata nidahasak thiyenawane sirasa balanawada nadda kiyala theeranaya karanna..anik ayatath ehemai..moko balen pannanawada? ithin E nidahasata garu karanna...minissune decide karanne mokakda balanne kiyala..ethakota oyage kathaawe theruma mokakda?:eek:
     
    nEoN_wHitE

    Active member
  • May 4, 2006
    46,638
    20
    38
    Inside a neon light
    Asitha-K said:

    Balapan Mervin Kochchara honda minihekda???
    Sirasa wage newei!
    Sirase ewn Kudu wikunanawa , Mankolla kanawa , Rajaye depola winasa karanawa , Hamuduruwo Parliment ekata awama ....... mirikanawa!
    E wage da mervin miniha hari hondai ne!
    he he he cha maxx :lol::lol::lol:
     
    booleanB

    Member
    May 2, 2008
    1,721
    2
    0
    25
    127.0.0.1
    මම මීට වඩා මේක ගැන කතා කරන්නෙ නෑ, මට යාලුවො ටික නැකි වෙන්න ඉඩ තියෙන නිසා
     
    Asitha-K

    Active member
  • Dec 20, 2007
    4,711
    9
    38
    Land like no other :D
    booleanB said:
    මම මේ කිසිම මාධ්*යයකට ගැති පුද්ගලයෙක් නෙවේ

    මම මර්වින්ට චන්දෙ දෙන කෙනෙකුත් නෙවේ

    මම කිව්වෙ ලංකාවෙ මිනිස්සුන්ට කරන විනාසෙ,

    මම නම් ඒ විනාසෙන් ගැලවිච්ච කෙනෙක්

    mokak da kiyamu balanna oya kiyana winase??
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    booleanB said:
    ජය වේවා, අපෙත් එහෙමයි

    ---------------

    මාධ්*ය සාරධර්ම වල*ට අනුව හැසිරෙනව නම්, ඒවට ගහන්න කාටවත් බෑ, මොකද අනිත් මාධ්*යත් ඒවත් එක්ක එකතු වෙන නිසා,
    ඔව් උඔ කියනදේ හරි මධ්*ය හරියට වැඩ කරනවා කවුරුවත් ගහන්න එන්නේ නැහැ
     
    pamithK

    Active member
  • Jul 21, 2007
    5,974
    5
    38
    37
    Nawala
    cj4ever said:
    ඔව් උඔ කියනදේ හරි මධ්*ය හරියට වැඩ කරනවා කවුරුවත් ගහන්න එන්නේ නැහැ

    machan ministers lage waradi pennana eka madya sadacharayata wiruddadha? mata therenne ne..:eek:
     
    booleanB

    Member
    May 2, 2008
    1,721
    2
    0
    25
    127.0.0.1
    pamithK said:
    ithin oya kiwwe sirasa balanne ne kiyala..oyaata nidahasak thiyenawane sirasa balanawada nadda kiyala theeranaya karanna..anik ayatath ehemai..moko balen pannanawada? ithin E nidahasata garu karanna...minissune decide karanne mokakda balanne kiyala..ethakota oyage kathaawe theruma mokakda?:eek:
    ඒක පෙන්නන්නෙ බලෙන්
    :no:

    කැත වැඩ හොදේ
    :oo:
     
    pamithK

    Active member
  • Jul 21, 2007
    5,974
    5
    38
    37
    Nawala
    booleanB said:
    ඒක පෙන්නන්නෙ බලෙන්
    :no:

    කැත වැඩ හොදේ
    :oo:

    ha? apo oluwa kachal wenawa meka gana katha kaloth..anidda AL:shocked:

    mama giya...hav a gudnght:)
     
    Asitha-K

    Active member
  • Dec 20, 2007
    4,711
    9
    38
    Land like no other :D
    booleanB said:
    මම මීට වඩා මේක ගැන කතා කරන්නෙ නෑ, මට යාලුවො ටික නැකි වෙන්න ඉඩ තියෙන නිසා

    මචං ඔයාට හිතෙන දෙ කියන්න අපි තරහ නෑ
    හැබැයි ඔයත් තරහ වෙන්න ඔට්ටු නෑ හොදෙ?

    booleanB

    Member
    May 2, 2008
    1,721
    2
    0
    25
    127.0.0.1
    Asitha-K said:

    මචං ඔයාට හිතෙන දෙ කියන්න අපි තරහ නෑ
    හැබැයි ඔයත් තරහ වෙන්න ඔට්ටු නෑ හොදෙ?

    එළකිරි