news 3ක්

user2024

Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    මේ news 3න දැක්කම මොකෝ හිතෙන්නෙ

    https://www.lankadeepa.lk/latest_news/නවලපටය-සදධයට-දමරය-තනකග-වඩ-තහනම/1-648806
    1709798870879.png

    https://www.lankadeepa.lk/news/නවලපටය-සදධයට-දමරය-තවත-තනකග-වඩ-තහනම/101-648854
    1709798894847.png

    https://www.lankadeepa.lk/news/පඩ-මණක-සදධය-තනක-වඩ-තහනම-ඉවතට/101-648863
    1709798913119.png
     
    • Haha
    Reactions: Heshan Daminda

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    යකෝ මිනිස්සුන්ට ගහපු එවුන්ට මොන විනය ක්‍රියාමාර්ගද යකෝ, ඒ මදිවට විදෙශිකයෙක්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    යකෝ මිනිස්සුන්ට ගහපු එවුන්ට මොන විනය ක්‍රියාමාර්ගද යකෝ, ඒ මදිවට විදෙශිකයෙක්

    සිංහලයෙක්ට නම් ගහලා පුකටත් පයින් ගහලා එලියට ඇදලා දැම්මට කමක් නෑ.

    සුදු මහත්තුරු තරහ උනොත් ඩොලර් නෑ
     
    • Haha
    Reactions: Kalegana

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    සිංහලයෙක්ට නම් ගහලා පුකටත් පයින් ගහලා එලියට ඇදලා දැම්මට කමක් නෑ.

    සුදු මහත්තුරු තරහ උනොත් ඩොලර් නෑ
    සින්හලයද, සුද්දද අදාල නෑ
    මිහිහෙකට ගැහුවොත් එහෙම එලවල දාන්න ඕන
     

    Similar threads