ඇතුලට ඇවිල්ල බලපල්ලා
මායි මගේ යාළුවෙකුයි හැදුව පොඩි Google Chrome එකට plugin එකක් news පෙන්නන්න. මේකෙන් වෙන්නේ අපේ website එකක් තියෙනවා සිව්දෙස.com කියල එකෙ තියෙන news auto update වෙනවා වෙන news sites වලින් අරගෙන. ඉතින් ඒ site එකට එන අලුත් news අපි මේ Chrome plugin එක හරහා මේ plugin එක install කල තියෙන අයට notification එකක් වගේ පෙන්නනවා. කැමතිනම් install කරගෙන බලන්න.
මෙන්න මෙතනින් install කරගන්න (Google Chrome වලට විතරයි )
NO SPAMS

Last edited: