News - Elon Musk Jew Company එක්ක වලියක

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,860
    1
    15,184
    113
    Elon Comment එකක් දාල. 👇



    ඒකට Attack එකට Jew/Jew Related Company Twitter එකෙන් Ads අයින් කරගෙන

    Musk මෙහෙම කිව්ව




    Ads අයින් කල Company List එක
    Apple
    - Disney
    - Washington Post
    - Paramount
    - NBC
    - Marvel
    - IBM
    - Sony Pictures
    - CBS
    - The Colbert Show
    - Comcast
    - Lionsgate
    - Warner Bros. Discovery


    දැන් සමහර උන් උඩ Company Boycott කරන්න Campaign කරනව.

    USA is a mess
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    යුදෙව්වො නිකන් සියොමැලි ළදවල් වගේනේ..වචනෙත් අැති දාල දුවන්න..😂
    දිවයින හරි මව්බිම හරි පත්තරේක තිබුන නේද හෙලයන්ට නෑ කමක් තියනව කියල. ඒකයි
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,574
    10,771
    113
    Nugegoda, Sri Lanka
    දිවයින හරි මව්බිම හරි පත්තරේක තිබුන නේද හෙලයන්ට නෑ කමක් තියනව කියල. ඒකයි
    Naa bung Hela yakku puththu Aryan, Indo-Aryans :lol::lol:

    මුන් කරපු යුද්ධ🤣 කටින් බතල
    Meke ekek daily update dada hitiy neda.. mokada danne naa une..
    ------ Post added on Dec 1, 2023 at 5:15 AM
     
    • Like
    Reactions: Psychotics

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    දිවයින හරි මව්බිම හරි පත්තරේක තිබුන නේද හෙලයන්ට නෑ කමක් තියනව කියල. ඒකයි
    :lol:ඒක නම් මටත් හිතුනා පහුගිය දවස් ටිකේ මේකේ උන් කියපු ඒවා දැක්කහම..
     
    • Haha
    Reactions: RealityOfX

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මමත් තීරණය කරා ඉලෝන් අප්පච්චිට මාසෙට ඩොලර් 16ක් දෙන්න. පක් ඇපල්... පක් ඩිස්නි ...

    1701398566170.png
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    කම්මැලිකමේ ඉන්නෙ අද. අපිට බැයිද ඔය වලියට සෙට් වෙන්න
     
    • Haha
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,860
    1
    15,184
    113
    කම්මැලිකමේ ඉන්නෙ අද. අපිට බැයිද ඔය වලියට සෙට් වෙන්න
    Okata adala tweet ekakata reply kalanam kammeli nethi wei 😂


    ------ Post added on Dec 2, 2023 at 6:11 PM
     
    • Haha
    Reactions: Sonique