NewZealand මගඩිය

amaris NO 1

Member
Apr 11, 2015
625
98
0
මේකේ කියන ඔක්කොම ඇත්ත මචන්ලා..
ගොඩක් උන් කියන්නේ නැත්තේ එක්කෝ ගිය එකේ ලැජ්ජාව ට
 

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Den A/L iwara wela nisa mama meka demme. Meke thienne student visa gahala mehen New Zealand yawanawa partime karala goda yanna puluwan kiyala me kathawa 99% borulu. Giya ewun godak anathawela ehe pansalakata welalu inne. Onna okai summery eka :growl::growl::growl:

Kelloth gihilla unta supiriyatama kelawenawalu. Part time hamba wunath 14$/h lu! 20h per week lu weda karanna denne okenuth 60$ tax walata kapanawalu.

99% neme ban 101% boru thama oya wage hora pot walin giyaama :D yanakota hari thanakin gihin hariyata salli athuwa giya nan job matha depend wenne nathuwa kisima awulak na eeta passe hariyata igegana gaththa nam.. Talented nam demanded field ekaka nam igena gaththeth entire life ekama goda :yes::yes:
 
Last edited:

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    දැන් ඔය ඔසී නිව්සීලන්ඩ් යන හැම එකාටම මේ දේවල් වලට මූහුණ දෙන්න වෙනවද ?? එහම්ත් නැත්තම් දියුණුවක් ලබපු උන් ඇත්තෙම නැත්ද ?? ඉන්නවානම් ඒ කිනම් ආකාරයෙන් ලබාගත් දියුණුවක්ද ??
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග වගේ සීන් එකක් බන් මේක. ඒක නිසා දැනගෙන, හොද තැනකින් පලයන්.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    හැමෝටම එහෙම වෙන්නේ නෑ මචන්. යනවා නං හොඳ තැනකින් වැඩේ බලලා කරගෙන යන්න ඕනේ. මම කලින් යන්න ගියේ ලංකාවේ ඒජන්ට් කෙනෙක් හරහා. ඔෆර් ලෙටර් එක ගෙනත් දෙන්න රුපියල් 30,000ක් ඉල්ලුවා. ඊට පස්සේ වීසා හම්බුනාට පස්සේ ඉතුරු 30,000 ඉල්ලනවා. වීසා වලට සබ්මිට කරන්න ලෝකේ නැති නන්නත්තාර දේවල් ඉල්ලනවා. එපා වෙලා හිටියේ. මගේ වෙලාවට NZ වලම එහෙ රෙජිස්ටර් වෙලා ඉන්න ඒජන්ට් කෙනෙක් හම්බුන නිසා මගේ වීසා ගොඩ ගියා. එහෙ ගිහින් ඉගෙනගෙන පාට් ටයිම් කරගෙන ඉන්න කොල්ලෝ කෙල්ලෝ ගොඩක් ඉන්නවා. අනාත්ම වෙන්නේ බොහොම සුළු පිරිසක්. තමන් දැනගන්න ඕනේ එහෙ ගිහින් ඉන්න විදිය හදා ගන්න මොකද ස්ටුඩන්ට් වීසා වලින් යන්නේ වැඩ කරන්න නෙමේ ඉගෙන ගන්න. අපේ ගොඩ දෙනෙක් බලන්නේ ඉගෙන ගැනීම පැත්තකට දාලා රස්සාවල් කරන්න. අන්තිමට ඉගෙනුමත් නෑ රසාවත් නෑ වීසාත් නෑ.
     
    Last edited: