අඩෝ මේ ලන්කා රජයෙන් දෙන ඒවට තනි පුද්ගල පර්යේශකයන්ට, ෆ්‍රී ලාන්ස් පරියේශකයන්ට, පේටන්ට් අරන් පර්යේශන කරන වැඩ්ඩන්ට ගන්න බෑ නේද. ඒක අපරාදයක් නේ?
ලන්කාවෙ පට්ට වැඩ්ඩො ඉන්නව රිසර්ච් කරන, රිසර්ච් එකෙන් බිස්නස් එකත් කරගෙන ලන්කා සමාජයට සේවයක් කරන්න හිතන එවුන් සහ අමාරුවෙන් ඒ වැඩේ ඇදගෙන යන එවුන්.
කැම්පස් සහ වෙනත් ලොකු ආයතන වලට දුන්නම ඒව වලින් සල්ලි හොදට මැනේජ් කරනව ඇති කියල රජය හිතන් ඉන්නව.
ඒත් රජයේ කැම්පස් වල බොරු රිසර්ච් කරල සල්ලි ටික ගිලිනව. ඒව වලට සල්ලි දෙනවට වඩා හොද නැද්ද ඇත්තටම තනියම කරන සහ ට්‍රැක් රෙකෝට් එකක් තියෙන පර්යේශකයන්ට සල්ලි දෙන එක.
ඔය ලන්කාවෙ ආයතන වලට රජයේ සල්ලි ටික දුන්නම වෙන්නෙ උන් සල්ලි ටික ගිලල, බොරු රිසර්ච් කරල පේපර්ස් පබ්ලිශ් කරනව.
ඒකෙන් ඇත්තටම තමන් පේටන්ට් අරන් ලන්කාවට වැඩක් කරන එවුන් හැලෙන්න ගොඩක් ඉඩ තියෙනව.
අර ගෑනු කෙනෙක් ස්මාට් කානුවක් හැදුව කෙනත් මම හිතන්නෙ පේටන්ට් එක තියෙන්නෙ එයාට මිසක් ආයතනෙකට නෙමෙයි (හරිද දන්නෙ නෑ, නිවැරදි කරන්න) ඉතින් එහෙම නිවැරදි දැක්මක් තියෙන අයට සල්ලි දෙනව මිසක් ආයතන වලට දෙන එක තේරුමක් නෑ කියල මට හිතෙන්නෙ.
රජයත් හිතන්න ඕනෙ "ආ අපි ඔන්න රිසර්ච් වලට සල්ලි දුන්න, මෙච්චර ගානක් වෙන් කලා" කියල තමන්ටම බොරු කරගන්නෙ නැතුව, ඇත්තටම වැඩක් කරන හෝ කරන්න හිතන කෙනෙක්ට සල්ලි දෙන එක.