මීවන පලානේ උන්නාන්සේ යම් සමාධියකට හෝ ඵලයකට පැමිණි කෙනෙක්ද?
නැ්ත්නම් සිතට එන ඒවා ඕහේ කියවනවද?
ඒ හාමුදුරුවන්ට ධර්මය ගැන හොද දැනුමක් තියෙනවා ඒත් අවබෝධයක් තියෙනවද කියල දන්නෑ. මොකද උන්නාන්සෙ සිද්දාර්ත කුමාරයා ලංකාවෙ හිටියෙ , බුදුන් ලංකාවෙ බුදු උනේ වගේ කතා කියනවා. ඇත්තම කතාව සිද්දාර්ත කුමාරයා ලංකාවෙද නැත්තම් ඉන්දියාවෙද ඉපදුනේ කියල කාටවත් වැඩක් නෑ මොකද අපි කරන්න ඕනි දර්මය අවබෝදකරගෙන ඇප්ලයි කරන එක. මොකද බුදුන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ යමෙක් ධර්මය දකීද ,ඔවුන් බුදුන් වහන්සේ දකී කියල .
මං දැක්ක කොහෙ හරි කියල තිබ්බ මේ හාමුදුරෝ රහත් කියල, ඒත් මෙතනදි ඒ හාමුදුරුවෝ ඒ විදිහට දේසනා කරද්දි මිනිස්සු අනවශ්‍ය විදිහට යම් තන්හාවක්, මෝහයකට ලක් වෙනවා සහ ඒ ස්වාමින්වහන්සෙත් එහෙමයි.
හැබැයි ඒ වගේ ඒව ignore කරල ෆිල්ටර් කරල ගත්තනම් මේ හාමුදුරන්ගෙ ධර්ම දේශනා නම් ගොඩක් හොදයි