Next Captain

Next Captain For Cricket World Cup in 2015


  • Total voters
    161
Sep 1, 2009
2,359
215
0
Dilshan capttain una kiyamuko next world dup eka 2015 wala. ethakota dilshanta 38k. dilshan hari yanne ne ban. denawanam Mathews ta thama denna one. uta hadenna kal thiyenawa ethakota.

:yes::yes::yes::yes:
eka aththa,kapuwa wa team eke thiyagaththe kawadahari captain karannane,Mathewsuth hodai,habai podi wadiyi:rolleyes:
sanga,mahela,malingalawa lead karanna eyaa podi wadiyi,
man hithanne thiyana ekama option eka Upul Tharanga,uu Ruhuna captain karapu ekane:yes:
 

niko111

Member
Feb 12, 2010
6,545
1,053
0
Behind U
ŦĦĔ ƦȆƉǾӾ;9784764 said:
:yes::yes::yes::yes:
eka aththa,kapuwa wa team eke thiyagaththe kawadahari captain karannane,Mathewsuth hodai,habai podi wadiyi:rolleyes:
sanga,mahela,malingalawa lead karanna eyaa podi wadiyi,
man hithanne thiyana ekama option eka Upul Tharanga,uu Ruhuna captain karapu ekane:yes:

ehema kiyanna ba ban. dhoni captain wenakota sachin shewag yuviraj kumble wage un hitiye. dhoni dan kohomada. e wage Mathews ta denna one sanga mahela support role ekak wenna one Mathews ta
 

NEWS1

Member
Mar 16, 2011
712
59
0
T.M හොද නැත්නම් Sri Lanka Cricket එකට කැප්ටන් වෙනස් කරන්න ඕනෑතරම් වෙලාව තියෙනවා .
අවුරුද්දක් යනකොට T.M හොදද නැද්ද කියන්න පුළුවන්නේ.
මම නම හිතන්නේ වයස කියන එක කැප්ටන් සි එකට බලපෑමක් කරන්නේ නැහැ කියලා.
 

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    T.M හොද නැත්නම් Sri Lanka Cricket එකට කැප්ටන් වෙනස් කරන්න ඕනෑතරම් වෙලාව තියෙනවා .
    අවුරුද්දක් යනකොට T.M හොදද නැද්ද කියන්න පුළුවන්නේ.
    මම නම හිතන්නේ වයස කියන එක කැප්ටන් සි එකට බලපෑමක් කරන්නේ නැහැ කියලා.

    well machan eka balapanawa,mokada dan balanna one long term plan ekak,specially building a team for 2015 WC
    Making Dilly captain won't do that much wonders for WC 2015 dream :sorry: :(
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    mama nam hithanne Mahela thamai hodama. eth aye enna berida danne ne.

    Dilshan ta dunnoth opening gahanna amaru wei pressure eka wedi nisa.
     

    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    අනික captain පිටනියේදී අනිවාර්යෙන්ම කැපිලා පේනවා .
    අනික් පිලේ මානසිකත්වය වට්ටන්න පුළුවන් කෙනෙකුත් වෙන්න ඕන .
    එකත් නිල නොවන වගකීමක් .
    එදා පාකිස්තානේ අෆ්‍රීඩියා එක ලංකාවට හොදටම කළා.
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    ayeo sanga ain wenawaluda

    T.M dilshan hariyanne na Captoncy ekata agelo thamai hari yanne sanga team eke enna ona 2015 wenakan
     

    JKSSSS

    Active member
  • May 12, 2007
    1,355
    10
    38
    33
    mahela resign neda une....ai ganna kamathi vena ekak na....nattan boru kiyanna on nan mata nan hithenne mahela sanga ta wada honda captain kenek
     

    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    මහේල ට දුන්නොත් හොදයි එත කොට කිසි පීඩනයක් එන්නේ නෑ...
    සංගා ට කීපින් , බැටින් දෙකම හොදට පීඩනයකින් තොරව කරන්න පුළුවන්...

    මහේල නිහඩ චරිතයක් වුනාට කණ්ඩායම ලස්සනට පාලනය කරන්න පුළුවන් නායකත්වයටම වෙන් වෙච්ච ලක්ෂණ තියෙන ව සංගා
    ටත්
    වඩා...

    ඇන්ජෙලෝ හොදයි එත් තාම පොඩියි, මහේල, සංගා ගෙන් එයට ඉගෙන ගන්න දේවල් තියෙන ව තව නායකත්වයට...
     
    Last edited:

    MGSCK

    Member
    Jul 21, 2009
    46
    2
    0
    machanla eth dilshanta dan awrudu 34i,elanga world cup 1 eddi 38k,bari welawath eh weddi dilshan batting & bowling fail wela thibunoth,world cup ekata onna menna kiyala thiyeddi aluth captan kenekwa danna wei neda,Arjuna awrudu 10k vithara captan wela hitiya eh nisa man ta honda experience thibuna,adu wayasen arjuna captan une,eh nisa anagate gana hithala wagakeemak ganna puluwan ANJALO MATHIUS wage kenekuta dunnoth hondai neda,Dilshan ta captan kama deela dilshan kiyana player wa apata nathi unoth aparade neda,